ඔව් යම්තාක් දුරකට සත්‍යතාවයක් තියෙනව ඒත් මනස දියුණු කරල ගන්න දැනුමෙ සත්‍යතාවට ඊට වඩා වැඩියි. නිව්ටන්ගෙ නියම වුනත් බටහිර විද්‍යාවට අනුවම බොරු. ඒත් ගොඩනැගිලි වාහන හැම දෙයක්ම හදන්න නිව්ටන් නියම වල තියෙන නිරවද්‍යතාවය බොහෝ දුරට ප්‍රමාණවත්. මේ ලෝකෙ වැඩක් ගන්න වැඩක් කරන්න ආසන්න වශයෙන් දෙයක් පුරෝකථනය...