විසයි කපුරු වල දුම එහෙම සෑහෙන්න විසයි :sorry: :sorry:
ඕසෝන් වියනට නං හානි වෙනව කියල හිතන්න අමාරුයි ඒ අවට ඉන්න අයට නං හොඳ නෑ :no: :no:
හඳුන්කූරු විතරක් නෙමේ බං ගෙදර දර ලිප වුනත් හොඳ නෑ වෙන රටවල කොල රොඩු ටිකක්වත් පුච්චන්න දෙන්නෑ සෞඛ්‍යයට හොඳ නෑ කියල ගෘහස්ත වායු දූශණේට ලොකුම හේතුව දරලිප එහෙමයි...