මෙතන ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මානසික රෝග අර්ථ දැක්වීම ගැන ඉස්සෙල්ල මානසික රෝගය අර්ථ දක්වල ඉන්නකො නැත්තං වෙන්නෙ පඹ ගාලක පැටලෙන එක :dull: :dull:
මගෙ නං අර්ථ දැක්වීම හිතන විදිහේ, චර්යා වල වෙනසක් තමාට, සමාජයට හෝ තමාටයි සමාජයටයි දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් ඒක මානසික රෝගයක් වේ කියල :dull: :dull: