1. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඇයි අයහපතක් නොවෙන්නෙ ? සතෙක් එක්ක sex කරන්න ගිහිං ඌ හපාකෑවොත් වෙන දේවල් ? එතනම තියෙනවනෙ ඒ චර්යාව හින්ද තමන්ට හානියක් කරගන්නව කියල. සමලිංගිකයො එහෙම නෙමේනෙ උන්ගෙ කැමැත්තෙන්නෙ.
  2. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    නෑ :no: :no: මෝල ඇවිස්සීම උග්‍ර නං උට පාලනය කරගන්න බැරි නං ඔව්. :yes: :yes: ඉතිං දැක්කනෙ ප්‍රශ්නෙ නිශ්චිත නැති වුනාම වෙන්න පුලුවන් අවස්ථා ටික පැහැදිලි කරල ඒ අවස්ථා අනුව තමා ඔව් නෑ කියන්න වෙන්නෙ. නිකංම වැලේ තියෙන එක බලල ආශාව ඇති වෙලා එහෙම්ම උගෙ ගහන ගියා නං නෑ. ඕක දැකපු ගමං සේරම අමතක වෙලා හොරකං...
  3. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඉතිං ඒක නෙමේද මං කියල තියෙන්නෙ ? :baffled: :baffled:
  4. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ශුවර්ද ? :eek: :eek:
  5. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    1. හෙලා දකිමි 3. නැත. බල්ලෙක් වැනි සතෙක් සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය වන්නේ ඔහුට හෝ ඇයට ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට තමා ප්‍රිය කරන විරුද්ධ වර්ගයේ හෝ තමන්ගේ වර්ගයේ ජීවීන් දුර්ලභ වීම නිසාය. තමා ප්‍රිය කරන වර්ගයේ අයෙකු හමු වූ විට සතුන් සමඟ එක්වීමට ඇති ආශාව ඉබේම පහවී යයි. 4. 3 උත්තරයමයි
  6. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඉතිං හානියක් ගැන කතා කරන්නෙ මානසික රෝග අර්ථ දක්වල තියෙන්නෙම ඒ මත පදනම් වෙලා නිසානෙ. මානසික රෝගයක්ද නැද්ද කියල තෝරගන්න ඒ පදනම යොදාගන්නැතුව වෙන අපිට හිතෙන හිතෙන දේවල් යොදාගෙන බෑනෙ. පිස්ස කියන්නෙත් එදිනෙදා ව්‍යවහාරයේ තියෙන යෙදුමක් මිසක් ඒත් නිශ්චිත මානසික රෝගයකට කියන නමක් නෙමේනෙ. ඉතිං මෙතනදි...
  7. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    හිතනව කියන්නෙ තර්කයට අදාල දෙයක් ඒකට යොදාගන්නෙ දන්න දත්ත. ඒව වෙනස් වෙන්න තප්පරයක්වත් යන්නෑ. ලිංගික ආශාව කියන්නෙ හැඟීමක්. ඉතිං දත්ත දෙක තුනකිං එහෙව් පාථමික හැඟීමක් වෙනස් කරන්න පුලුවන් කියල හිතන්න අමාරුයි :no: :no: පොඩි කාලෙ ජල්බරි වෙච්චි කී දෙනෙක් අරං පරීක්ශණ කල්ලද ඔය නිගමනේට ඇවිත් තියෙන්නෙ ...
  8. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    වෙන මොනා කරන්නද ? :sorry: :sorry:
  9. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    අනේ ෆන් ගත්තෙ නෑ ආයිබොවන්ඩ :D :D කරුණු දෙකක් වෙනුවෙන් පෙනී හිටියා පමණයි :sorry: :sorry: ෆන් එකට වඩා හොඳවයිං දෙක තුනක් අහ නං ගත්ත :sorry: :sorry: උඹටත් බුදු සරණයි :yes: :yes:
  10. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඒවට කියන්නෙ fetish කියල :yes: :yes: ලිංගික ආකර්ශණය ඇතිවිය යුතු ශරීර කොටස් වලට ඇරෙන්න වෙන ඕනෙම දේකට ලිංගික ආශාවක් ඇතිවෙනවනං ඒක fetish එකක් :yes: :yes: එහෙම උන් සමලිංගිකයො අතරටත් වඩා straight උන් අතරෙ ගොඩක් ඉන්නව. මේකෙම ත්‍රෙඩ් කීයක් වැටුනද කෙල්ලන්ගෙ කකුල් වලට සෙරෙප්පු වලට ආස අය දාපු. තව ඉන්නව...
  11. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    මෙතන වැඩ කරන්නෙ availability heuristic එක :yes: :yes: සමලිංගිකත්වය නීතිගත කල රටවල් ගැන කල්පනා කරද්දි ඒ රටවල් වල සමලිංගිකයො ලේසියෙන්ම අපේ මතකෙට එනව එහෙම උන් ගැන අහල තියෙන නිසා. සමලිංගිකත්වය තහනම් රටවල් ගැන කල්පනා කරද්දි එහෙම උන් ගැන අහල නැති නිසා මතක් කරන්න අමාරුයි. ඉතිං මොලෙන් වැරදි චිත්‍රයක්...
  12. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඔව් සමලිංගිකත්වයෙදිත් පාලනය කරගන්න බැරි තරම් ලොකු ලිංගික ආශාවක් ඇතිවෙනවනං ඒක මානසික රෝගයක් විදිහට සලකනව :yes: :yes:
  13. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    දන්නෙ උපතින්ම straight නං straight වෙන්න මොලේ හැදිල තියෙන සැකැස්මෙ ලොකූ වෙනසක් වෙන්න ඕනෙ සමලිංගික වෙන්න. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය සලකලයි පසුව සමලිංගික වූ කෙනෙක් නෙමේ කිව්වෙ. පස්සෙ සමලිංගික වුනා යැයි කියන අයත් වෙන්නෙ සමලිංගික නෙමේ විරුද්ධ ලිංගිකයන් හොයාගන්න නැති වීම නිසා මොකක් හරි ක්‍රමේකට...
  14. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    රිද්දගත්තෙ නෑ අරහෙම කිව්වෙ අරමුණ පැහැදිලි නිසා :D :D මේකෙ ත්‍රෙඩ් වලට වෙන දේවල් දැකල තියේනෙ උඹ ඔහොම කියනව මං උඹලෑ අම්මවත් ඕකටම reply කරමින් මතක් කලං නං සමලිංගිකත්වය කැලේ :baffled: :baffled: ඕපපාතිකව මිනිස්සු පහල වෙන්නෑ :no: :no: ගේ දෙන්නෙක්ට අරං හදාගන්න ලංකාවෙ සමලිංගික විවාහ නීතිගතත් නෑ :no...
  15. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    සමලිංගිකයන් බහුතරය වීමෙන් සිංහල නෙමේ ජන අනුපාතයේ ප්‍රශ්නෙකට මුහුණ දීල ඉන්න ඕනෙම ජාතියකට ප්‍රශ්නයක් වෙනව ඒ ගැන කලිං කියල තියේ :yes: :yes: මං කතා කලේ සිංහළු gay කරන්න නෙමේ gay වීම මානසික රෝගයක් හා උන්ගෙන් සමාජයට හානියක් වෙනවා කියන වැරදි කරුණු දෙකට විරුද්ධවයි :dull: :dull: එහෙම thread වලිං gay...
  16. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    මෙතන තියෙන ඔක්කොම වැරදි විදිහට straight කෙනෙක් වුනත් sex කරන්න ගියොත් ඇති වෙන ප්‍රශ්න මිසක් සමලිංගික වීම නිසාම වෙන දේවල් නෙමේ :no: :no: එපා ගල් කොල්ලොත් එක්ක තරක් කරන්න මොකටද නේ ? :no: :no:
  17. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    පැන්ටි හොරකම් කිරීම කියන තැනම තියෙනව නේ සමාජයට හානියක් වෙනව කියල. එහෙම හොරකම් කර කර යනවනං ඉතිං මානසික රෝගයක් තමා. :yes: :yes: මේ වගේම සමලිංගිකයෙක් පාරෙ යද්දි දකින දකින කොල්ලගෙ ඇඳුම් වලිං අදිනව කොල්ලන්ගෙ යට ඇඳුම් හොරකං කරනව වගේ දේවල් කරනවනං ඒකත් මානසික රෝගයක් :yes: :yes:
  18. WhiteWalker

    ඇමරිකානු_යුද නෞකා කොරියානු කලාපයට නොයයි?

    ඔව් උන්ටත් කන්න වෙනව තමා ඒත් උන්ගෙන් එක බෝම්බයක් හරි ඇමරිකාවෙ නගරෙකට වැටුනොත් ඇමරිකාවට විඳින්න වෙන පාඩුව ? ඇමරිකාව ගිහිං ගැහුවොත් කොරියාවත් ඒව තියං නිකං ඉන්නෑනෙ අනිවා අරිනවනෙ. ඉතිං ඇමරිකාවත් ලෝක බලවතා කියල කෑගහගෙන දැඟලුවට භය තියෙනව :yes: :yes:
  19. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    සහතික ඇත්ත :yes: :yes: ඒ වුනාට ඕක මෙහෙම කිව්වෑකිනෙ. සමලිංගික අයට ලමයි හදන්න බෑ සරලයි අකුරුත් අඩුයි :D :D දැන් බලන්න මෙහෙම අම්මවයි තාත්තවයි ගාවගැනීමෙන්ම කරන්නෙ තමන්ගෙ මතේට විරුද්ධ මතයක් දරන කෙනාව කේන්ති ගස්සල මේක මඩ වගුරක් කරන්න නෙමේද ? එහෙම කරන එක කැතයිනෙ ? :sorry: :sorry:
  20. WhiteWalker

    උන්ට නැත අපිට ඇත

    ඉතිං මම මේ එකක්වත් වෙන්නෙ නෑ කියල කිව්වෙත් නෑ කියන්නෙත් නෑ. ඔබතුමාට තරම් සමාජය ගැන තේරෙන්නැතුව ඇති ඒත් සමලිංගිකයෙක් වුනාම ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනව කියල දන්නව. aids තියෙනව කියල ප්‍රසිද්ධ වුන ලමයින්ටම වුන දේවල් පහුගිය ටිකේ දැක්කනෙ. අනිවාර්යයෙන් මේක ඊට වඩා අන්ත ඇති. මම කතා කරන දේ...

    No contents