මේ නිසාම තමා මම මුලින්ම මානසික රෝගීන්ව අර්ථ දැක්වුවෙ "චර්යාත්මක හෝ ආකල්පමය වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානියක් වන අයුරින් පවතිනවා නම් එය මානසික රෝගයකි" කියල. කුඩු ගැසීමෙන් කුඩු ගහන කෙනාට අනිවාර්යයෙන් හානියක් වෙනව. නමුත් සමලිංගික වීමෙන් අදාල සමලිංගිකයාට වෙන හානිය මොකක්ද ? ලමයි...