1. WhiteWalker

    මාර ප්‍රශනයක්

    ඉතිං ඇත්ත බං කිව්වෙ මරණ භය නැති වෙලේ ඉන්න මනුස්සය නෙමේ මරණ භය දැනුනාම ඉන්නෙ ඒ අතින් අපි හැමෝම ආත්මාර්ථකාමියො :( :(
  2. WhiteWalker

    මටත් ප්‍රශ්නයක්

    එහෙනං මෙහෙම හිතපං නිරීක්ශණය කරන හැම කෙනාටම ඔහොම අගයක් තියෙනව තමන්ගෙ ඒ අගේ අනික් අයගෙ ඒ අගේ නිරීක්ශණයෙදි බලපානව :dull: :dull:
  3. WhiteWalker

    මාර ප්‍රශනයක්

    මට බෑ ගිලිල මැරෙන්න :angry: :angry:
  4. WhiteWalker

    මාර ප්‍රශනයක්

    මැරෙයි බදාගෙන ගිලෙන්න යද්දි කෙල්ල නෙමේ ලමයි අම්ම තාත්තවක් මතක නෑ හැමෝම බලන්නෙ මොකක් හරි දේක එල්ලිලා පණ බේරගන්න විතරයි ගිලෙන්න ගිය කී දෙනෙක්ව ඔහොම බේරගන්න ගිහිං මරු විකල්ලෙන් බේරගන්න ආව එකාගෙ ඇඟේ එල්ලිලා උටත් පීනගන්න බැරුව ගිලිල මලාද survival instinct එක පරයා ක්‍රියාකරන ආදරයක් කියල දෙයක් නෑ :( :(
  5. WhiteWalker

    මාර ප්‍රශනයක්

    උඹ කරට අතදාගෙන කතා කර කර ඉන්න අතරෙ සුනාමියක් වර :baffled: :baffled:
  6. WhiteWalker

    මටත් ප්‍රශ්නයක්

    ඉතිං බං උඹ යන වේගෙ වෙනස් වුනාමත් උඹට පේන වේගෙ වෙනස් වෙනවනෙ ඉතිං කොහොමද එහෙම අගයක් තියෙනව කියන්නෙ ? :oo: :oo: නිශ්චලතාවයෙයි ඒකාකාර ප්‍රවේගයෙයි වෙනසක් නෑ :no: :no:
  7. WhiteWalker

    මාර ප්‍රශනයක්

    තව ත්‍රෙඩ් එකක් කවුරු හරි දාල තිබ්බ ඇයි ස්වයං වින්දනේ යෙදිල ශුක්‍රානු පිට වුන ගමං හැම දේම එපා වෙන්නෙ කියල ඒකෙ එහෙම වෙන විදිහ පැහැදිලි කල්ල තිබ්බ මතකයි කවුරු හරි උඹට වෙනව ඇත්තෙත් ඒක හොයපං හොයපං :baffled: :baffled:
  8. WhiteWalker

    මටත් ප්‍රශ්නයක්

    එයාට ගුණයක් නෑනෙ බං උට දැනෙන්නෙ ඌ නිකං ඉන්නව වගේ වටේ තියෙන දේවල් යනව වගේනෙ :( :(
  9. WhiteWalker

    ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි..

    ඕකෙන් වෙන්නෙ ලෝකෙ පුරාම මුස්ලිම් උන් උන්ව තහනම් කරන පොදු සතුර වෙන ඇමරිකාවට යුරෝපෙට විරුද්ධව එකා වගේ එකතු වෙන එහෙම කල්ල හරියන්නෑ :no: :no:
  10. WhiteWalker

    මට තවම කෙල්ලෙක් නෑ

    :baffled: :baffled:
  11. WhiteWalker

    මම හරිද?

    :lol: :lol: ඒක තමා වෙන්නෙ :baffled: :baffled:
  12. WhiteWalker

    ඇගට කටු ගැසීම බොරුවක් බව වේරගම වෛද්‍ය තුම&#353

    මට පේන්නෙ උඹ හීන් නූලෙන් භෞතිකවාදීන්ටම කොලොප්පං කරනවද කොහෙද :lol: :lol:
  13. WhiteWalker

    :no: :no:

    :no: :no:
  14. WhiteWalker

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    ඇයි මොකෑ වෙලා තියෙන්නෙ ? :shocked: :shocked:
  15. WhiteWalker

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    මාව නං කරකෝල අතෑරිය වගේ :oo: :oo:
  16. WhiteWalker

    උපදෙස්

    මට දැනගන්න ඕනෙ ඔබතුමා මනෝ වෛද්‍යවරයෙක්ද කියල :baffled: :baffled:
  17. WhiteWalker

    තිසාරා - මොරටුව මට සමාවෙන්න

    කව්ද තිසාර මොකක්ද පෝස්ට් එක කෝ ත්‍රෙඩ් එක :dull: :dull:
  18. WhiteWalker

    ශිෂ්නයේ ප්‍රශ්නයක් ...!!!

    ලැජ්ජ වෙන්න එපා බං දොස්තර කෙනෙක් ගාවට පලයං ඒ මිනිස්සු ගාවට ඔය වගේ ලෙඩවලට බෙහෙත් ගන්න ඕනෙ තරං මිනිස්සු එනව උඹ තවත් එකෙක් විතරයි පස්සෙ දාක ගියාම ඔහොම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් මතක නෑ :no: :no:
  19. WhiteWalker

    බොරුවක්

    ඔව් තේරුමක් නෑ විඳෝල විඳෝල මැරිල යනව :( :(
  20. WhiteWalker

    මේක ඇත්තක්ද ?

    කෙප්ප :lol: :lol:

    No contents