1. tupac97

    අවාසනාවන්ත දවසක්

    අල්මේදා කියලා නමකුත් දගෙන මොකද මෙහෙම හැසිරෙන්නේ
  2. tupac97

    අවාසනාවන්ත දවසක්

    ඉතින් යකෝ පොඩි හරි දුකක් තියෙනවනේ 😕😕😕 ඊයා ------ Post added on 1615652609
  3. tupac97

    අවාසනාවන්ත දවසක්

    උබලා ඉතින් ඕක හයිලයිට් කර කර අහන්න ඕනි නෑනේ, මම සීන් එකේ කියලා දන්නැද්ද?
  4. tupac97

    අවාසනාවන්ත දවසක්

    ඉඳලා ඉඳලා එෆ්බී ගියා.වැඩිම කාලයක් මගේ ක්‍රශ් එක වෙලා හිටපු කොල්ලා Marry කරලා. 😕😕😕 සතුටින් හිටපන් බොක්ක 😥😥😥
  5. tupac97

    පිරිමියෙකුට ඕන ගැහැණියක්ව

    *In Gay context* GAY පිරිමියෙකුට ඕන පිරිමියෙක්ව අතොරක් නැතුව ඉඹගෙන ඉඹගෙන යන්න,// GAY පිරිමියෙකුට ඕන පිරිමියෙක් දැක්ක ගමන් ආශාවල් සංතර්පණය කර ගන්න// GAY පිරිමියෙකුට ඕන උනේ හැම වෙලාවකම පිරිමියෙක්ව එයාගෙ ලෝකෙම කර ගන්න// GAY පිරිමියෙක්ට ඕන උනේ මොන ආදරයක්ද හු*තෝ ගනින් ඔන්න ඕක ටට කියලා...
  6. tupac97

    මෙන්න කෑම

    mage kama ekata banapu unta hena gahapan
  7. tupac97

    මෙන්න කෑම

    10k ban
  8. tupac97

    මෙන්න කෑම

    මොනවද මන්දා බන් , රහයි බන් ඒක නෝර්මල් කොකිස් නෙමෙයි සැරයි මේක, රහ කියලා වැඩක් නෑ
  9. tupac97

    මෙන්න කෑම

    උඹලගේ පැත්තේ කඩවලත් මේ කොකිස් එක තියෙනවද? පට්ට රහක් තියෙන්නේ
  10. tupac97

    ඇයි මට ඉංග්‍රීසි බැරි

    Machan joke nemei uba kamathi nam mama danna dewal kiya dennam
  11. tupac97

    සමනල්ලූ ගොඩයි🤐🤯

    meeta passe naturally hadena leda walata beheth bonnath epa ekath nature ekata wirudda weemak, natural leden marila pala.
  12. tupac97

    මේ වගේ Dj

    Elama
  13. tupac97

    මේ වගේ Dj

    අඩෝ මට මේ වගේ ලස්සන සිංහල DJ remix දාන youtube චැනල් එකක් කියහම්කෝ youtube නොවුනත් කමක් නෑ, හැබැයි අර තප තප ගාලා යන තබ්ලා මගුල් නම් එපා
  14. tupac97

    දැවෙන ප්‍රශ්න

    දැවෙන ප්‍රශ්න දැකලා නැත්තන් මෝඩිට වෙලා තියෙන දේ බලහන් UNHRC එකේ ලංකාවට විරුද්ධ වුණොත් ඒකෙන් චීනෙට වාසියි. ලංකාවට පක්ෂ උනොත් උන්ගේ රටේ දෙමළ එවුන්ගෙන් ඉන්න වෙන්නෑ 🤣🤣🤣 ඉන්දියාව ලංකාවට පක්ෂ වෙයිද,? උඹලාගෙ අදහස කියන් යමල්ලා... (කොයික උනත් කෙළ වෙන්නේ ඉන්දියාවට)
  15. tupac97

    මම සුදු උනාට

    මල්ලියා සුදුද?
  16. tupac97

    බෙහෙත විදගත්තා...

    Just a test bro why wouldn't I be priority ?
  17. tupac97

    බෙහෙත විදගත්තා...

    aniwa kiyannam , mun ekka ba ban vaccine eka gana kiwwahama wena magul ahanne ubalatath widi 1st March idan gay sambandayak na meke ewun neh ahanne owa Testing ow neh balamu
  18. tupac97

    බෙහෙත විදගත්තා...

    thama nam awulak na matath, issarahata hadeida danne na

    No contents