දැවෙන ප්‍රශ්න

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,772
    1
    9,576
    113
    colombo
    දැවෙන ප්‍රශ්න දැකලා නැත්තන් මෝඩිට වෙලා තියෙන දේ බලහන් UNHRC එකේ ලංකාවට විරුද්ධ වුණොත් ඒකෙන් චීනෙට වාසියි. ලංකාවට පක්ෂ උනොත් උන්ගේ රටේ දෙමළ එවුන්ගෙන් ඉන්න වෙන්නෑ 🤣🤣🤣

    ඉන්දියාව ලංකාවට පක්ෂ වෙයිද,? උඹලාගෙ අදහස කියන් යමල්ලා... (කොයික උනත් කෙළ වෙන්නේ ඉන්දියාවට
    )
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    200.gif
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබලා ඒ ප්‍රශ්නේ දකින විදියයි වැරදි.. ඕකට පක්ෂ උනා කියලා චිනේ ඇමිනෙන්න එන්නේ නැහැ ඉන්දියාව එක්ක. උන් කැමතියි ලංකාවට සම්බාදක දාන තරමට. එතකොට චිනට පුළුවන් තව තව ණය දෙන්න ද්විපාර්ශිකව. ණය කියන්නෙම ඉඩම චිනට කියන එකනේ.. චීනා තරම් ලංකාවට ලෝකේ අනිත් රටවල් කෙලවන කම් බලාගෙන ඉන්න වෙන එකෙක් නැහැ. ලෝක බැංකුව ණය නොදෙන තරමට චිනේ ආසයි. මොකද එතකොට එන්නේ උන් ලගටනේ.