ඉඳලා ඉඳලා එෆ්බී ගියා.වැඩිම කාලයක් මගේ ක්‍රශ් එක වෙලා හිටපු කොල්ලා Marry කරලා. 

සතුටින් හිටපන් බොක්ක 


කොල්ලා?....ඉඳලා ඉඳලා එෆ්බී ගියා.වැඩිම කාලයක් මගේ ක්‍රශ් එක වෙලා හිටපු කොල්ලා Marry කරලා.සතුටින් හිටපන් බොක්ක
![]()
කොලුසීන්?
උබලා ඉතින් ඕක හයිලයිට් කර කර අහන්න ඕනි නෑනේ, මම සීන් එකේ කියලා දන්නැද්ද?කොල්ලා?....![]()
ඉතින් බන් ක්‍රශ් එකනෙ
ඔන්න උබල සෙට් වෙලා ඉදල ඌ බැන්ද නන් දුක් වෙන එක සාදාරනයි
ක්‍රශ් කීවට ඌ දන්නෙත් නැතුව ඇති

ඉතින් බන් ක්‍රශ් එකනෙ
ඔන්න උබල සෙට් වෙලා ඉදල ඌ බැන්ද නන් දුක් වෙන එක සාදාරනයි
ක්‍රශ් කීවට ඌ දන්නෙත් නැතුව ඇති
ඊයා
අල්මේදා කියලා නමකුත් දගෙන මොකද මෙහෙම හැසිරෙන්නේ
අපිවත් බලං ටැට්ටර් පදින උන් ඉන්නව කියල හිතුනම හිතට හෙන අපුලයි බ්‍රෝ.
මම ගැන සලක බලන්න බැරිද?![]()