මේ ලෝකේ පාරිශුද්ධ චරිත නෑ. හැම මිනිහෙක්ගෙම ඇතුලේ අමුම අමු ජරා සතෙක් වගේම පට්ට හොද මිනිහෙක් හැංගිලා ඉන්නවා. ඒ චරිත දෙක තමන්ට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ප්‍රමාණය අනුව තමයි සමාජය ඒ මනුස්සයව හොද හෝ නරක මිනිහෙක් හැටියට දකින්නේ. සමහරු තමන් හැදිච්ච පරිසරය තමන් අදහන ආගමෙන් ලබාගත්ත දේවල් පාවිච්චි කරලා...