1. Ryan08

    මේකේ Instrumental.....

    Bump
  2. Ryan08

    මගේ ඇඟේ සයිස් එක ප්‍රශ්නයක් වෙච්ච උන්ට

    කෙට්ටු වෙන තරමට ඇගට සැහැල්ලුයි. කන්න පුළුවන් තරමට නෙවෙයි අවශ්‍ය තරමට කාපල්ලා
  3. Ryan08

    බූටක්

    😍😍
  4. Ryan08

    සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

    දුවලා නෑ. පුතාලා දෙන්නෙක් විතරයි ඉන්නේ.
  5. Ryan08

    එදා, අද

    Bump
  6. Ryan08

    විජය පත්තරෙන් පොඩි කාලේ ගත්ත ආතල්

    මම ආසම පත්තරයක්
  7. Ryan08

    අපරාදේ මල් නාස්ති කරනවා

    සිංහල ඉතිහාස පොතේ රන් අකුරින් ලියවුණා එඩිතර ගොං බූරු පුතෙක් ලක්‌ මෑණිට නැතිවුණා.. 😂 මල් නෙවෙයි බං මල් පෝච්චි පිටින් හරි දාලා ඌව යවපු එක ලොකු දෙයක්
  8. Ryan08

    සන්නස්ගලගේ YouTube ආදායම මාසෙකට 3,000,000.00 ද..?..?

    පුතාලා දෙන්නෙක් ඉන්නේ. දෙන්නම පදිංචිය Australia වල
  9. Ryan08

    අමු ගව වාසුදේවයා ....

    හෙල්මට් දාලා මොනවා පරිස්සම් කරන්නද?? 😁
  10. Ryan08

    පොලීසියට පරුෂවචනයෙන් බැන වැදුණු කාන්තාවට වුණු දේ

    මොකක්හරි මෙන්ටල් කේස් එකක් වගේ.
  11. Ryan08

    මේ සිංදුවත් හිට් වෙයි නේහ්..❤️

    පොතක් පතක් කියවන්නේ නැති අය ලියන සින්දු තමයි ඉතිං ඔය. අහන්නෙත් ඒවගේම අය නිසා මේවා ටක් ගාලා hit වෙනවා. ශබ්ද රසය විතරයි අර්ථ රසයක් නෑ
  12. Ryan08

    96 ලෝක ශූරයෝ

    දැන් එතකොට උන් අකමැති වෙච්ච නිසාද ඊටපස්සේ ආපු එකෙක්ටවත් world cup එක ගන්න බැරි උනේ??? ගමෙන්ම ඉස්සල්ලම කාර් එකක් ගත්තේ උබ නම් ඒ කාර් එක පිටගැස්ම හැදෙන ගානට මළකඩ කෑවත් තව එකෙක් ගමට කාර් එකක් ගේනකම් උබ තමයි ගමට ඉස්සල්ලම කාර් එකක් ගෙනාව එකා. ගමේ අනිත් උන්ට කාර් ගන්න බැරි උනාට උබ පළි නෑ 😂
  13. Ryan08

    New Zealand වල හොරු...

    දැන් එතකොට උබලා හිතාගෙන ඉන්නේ හොරු නැති රටකට යන්නද??
  14. Ryan08

    1st Car Help

    Bump

    No contents