ජනේලයෙන් එහාපැත්තේ පේන වැස්ස එහෙම නැත්නම් හිම තමන් ආසම සිංදුවක් උණු කෝපි කෝප්පයක්. ඒක මාරම මාර හැගීමක්. කාටවත් විස්තර කරලා කියන්න බැරි දුකක්ද සතුටක්ද කියලා තෝරාගන්න බැරි අමුතුම හැගීමක් ඒක. හැබැයි සිංහල සිංදුවකින් තරම් මට ඒ හැගීම වෙන භාෂාවකින් දැනෙන්නේ නෑ. මේ අද හවස මම එහෙම විදපු සිංදුවක්.අහලා...