ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාවේ ධීවරයන්ට කොකා පෙන්නලා අපේ මුහුදේ ඉන්න මාළු ටික හුරගෙන යන එකට මොකුත් කරගන්න බැරි රටක එවුන් . ලංකාවේ ගෘහ සේවිකාවන්ගේ අතපය කඩලා, රේප් කරලා, යකඩ ඇණ ගිල්ලාවලා මරලා එවද්දීත් මුකුත් කරගන්න බැරි රටක එවුන්.මුද්දරයක් වෙසක් කුඩුවක් තියා රටේ ජාතික කොඩියවත් තමන්ගේ රටේ නිෂ්පාදන...