කැලැන්ඩර් year එකට ලීව් හම්බ වෙන්නෙ ඕනේ.
Jan,Feb,March 14 days
April,May,June 10 days
July,Aug,Sep 7 days
Oct,Nov,Dec 4 days
ගිය අවුරුද්දේ December join උනත් මේ අවුරුද්දේ 1 January වල Annual leave 4ක් එන්න ඕනේ නීතියේ හැටියට.හැබැයි සමහර company ඕක දෙන්නේ සේවකයා වැඩ කරන අවුරුද්දක් කලාම.