හැබැයි එකක් මමත් ආරාබි රටක ඉන්නේ මෙහෙ අවරුදු උත්සව තියනවා. හැබැයි පන්සලක් තමයි නැත්තේ එකට මමනම් මේ රටට වැරැද්දක් කියන්නේ නැහැ එකට හේතුව කිරිස්ත්යානි කතෝලික ඒ දෙගොල්ලටම විසාල පල්ලි දෙකක් ලග ලගම තියනවා බුමි ප්‍රමාණය අක්කර දෙකක විතර ඇති.. ඉතින් අපේ කට්ටියට එකමුතු වෙලා උත්සහ කරොත් බැරි වන එකක්...