උඹ මොවද බන් සන්කෘතියක් ගැන කතා කරන්නේ මම ඉස්ලාම් සම්බන්ධව කතාකරද්දී, ඉස්ලාම් වල ක්‍රම දෙක තුනක් තියනවද? මම කතා කරන්නේ ඉස්ලාම් ගැන.. ඉස්ලාමයේ නීති රීති සෑම රටකටම එකයිනේ... ලංකාවේ කියලා වෙනසක් නැහැනේ...
සොහොන් වන්දනාව වැරදි කියලා උඹලගේ කිසිම සන්විදානයක් කොතැනක හරි කියලා තියනවද ?
කොයි කොනේ ඉදන්...