1. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    පට්ට ඇත්ත ඇත්තක් තියනවා, නමුත් නාකි වෙනකං මෙකේ ඉඳලා හම්බවෙන දෙයක් නැහැ වගේ ගොඩක් අයට. මේක ගොඩ දාන්න නම් වෙනම පක්ෂයක් හදාගෙන ඡන්දෙ ඉල්ලන්න වෙනවා. ------ Post added on 1624250535
  2. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    උඹලා කියන කතාව ඇත්ත, මොකද යන්න පුළුවන් හොඳ එකා මෙකේ කටු කකා ඉන්න කොට, යාන්තම් හරි යන්න පුළුවන් වුන ගමන් jack එකක් ගහගෙන හරි ලොකුවට සුදුසු නැති එවුන් මේ රටෙන් පැන ගන්නවා.
  3. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    සහතික ඇත්ත. අපි ගොඩක් වෙලාවට මෙකෙන් එළියට නිකං tour එකක්වත් ගිහින් නැත්තන් මේ රට තියන අවුල තේරෙන්නේ නැහැ. එතකොට තේරෙනවා ලංකාවේ cricket team එකේ එකෙක් වුණත් Australia ගිහින් bus driver කෙනෙක් වෙන්නේ ඇයි කියල. දැං නම් ගොඩක් උන්ට දුරින් නෑකම් තියන එකෙක් හරි ඉන්නවා මෙහෙ හොඳ වගේ පේන job දාලා එහෙ...
  4. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    මගේ job එකේ හැටියට කරන්න පුළුවන් පාරේ යනවා මචං. ඉවර වෙද්දි හොඳ මට්ටමකට එන්න පුළුවන්. නමුත් business කරන්න අමාරුයි මචං. සල්ලි නෙවෙයි ඇත්තටම ප්‍රශ්නෙ.
  5. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    ඔය ටික මං දන්නවා බං. මං ඉන්නෙ ඒක නිසා තමයී. ටික කලකට ගියත් මාර missing feeling එකක් එන්නෙ. ගිහින් සල්ලි වාහන තියාගෙන හොඳට ඉන්න පුළුවන් cost of living වැඩි වුණත්. මෙහෙ ජීවත් වෙන එක වුණත් දැන් ලාභ නැහැ, වියදමේ හැටියට ආදායම මදි වෙනවා අපි කැමති දේවල් කරන්න බැරිව.
  6. mesua90

    Migrate කරන්නේ නැත්තේ ඇයි?

    මේ යන විදියට ලංකාවෙ ඉන්න සුදුසු තත්ත්වය දවසෙන් දවස අඩු වෙනවා. හොඳ අනාගතයක් පේන තෙක් මානයේ නැහැ. මගේම අයියත් migrate කරන්න හිතනවා. මට මේ රට දාලා යන්න අමාරුයි. ඒකට හේතු කීපයක් තියනවා. උබලා මෙහෙ ඉන්නෙ ඇයි? යන්නේ ඇයි? මේකත් කියවන්න
  7. mesua90

    නාඩගම්කාරයෝ බලන්නේ කවුද?

    Buddhist එවුන් brain wash කරන scene එකක් ද?
  8. mesua90

    තාත්තා නැතිවුනා බන්.

    සාතිශය සංවේගය මචං
  9. mesua90

    නාඩගම්කාරයෝ බලන්නේ කවුද?

    හැම එකාම මෙක හොඳයි හොඳයි කියන්නේ ඇයි? මොකද්ද ඇත්තම කතාව?
  10. mesua90

    ජපන් මාළු කාරයෝ

    NHK එකේ programme එකක් යනවා මාළු market එකක් ගැන. මාළු විකුණන එකෙක් කියනවා "හැමොටම හැමදාම sushi කන්න සල්ලි නැහැ, උපන්දින හරි වෙන සැමරුමට හරි සල්ලි ඉතුරු කරලා කන්නේ. එහෙම මනුස්සයෙක් ගන්න මාළු හොඳම ඒවා වෙන්න ඕන. ඒ නිසා හොඳ මාළු විකුනන එක තමයී එකම අරමුණ මගෙ" කියලා. ජපන් මාළු කපන මිනිහගේ තියන...
  11. mesua90

    paare inna saththu gedara geenne pasressamin

    Ballo මරණ එක තහනම් කරේ මහින්ද මාමා
  12. mesua90

    ඇයි බන් එහෙම කරන්නෙ ඉස්පිරිතාල වලින්?

    ඕක ඉතිං නොදැනුවත් කමට කියන කතාවක්. මිනිස්සුත් අනේ ඔව් මේ ලංකාව නේ කියලා දානවා. හොඳම දේ ඔය දාපු ටික මෙකේ නොදා එතැන Doctor ගෙන් ඇහුවා නම් හරි. එළියට පොඩියට පෙනුනට කකුලේ තුවාල දණිහෙන් උඩට යනකම් කුණු වෙලා තියෙන්න පුළුවන්. කොහොම වුණත් තුවාලෙට ඔපරේෂන් කරණකොට ඔක්කොම නරක් වුන ටික අයින් කරලා ඇරලා තියනවා...
  13. mesua90

    Nishara Jayaratne

    They have a smoking hot set of workers there. Search Shemanthi Duniwlla
  14. mesua90

    ඒ බැලුවත් නාමල් ..මේ බැලුවත් නාමල් ..කොහෙ බැලුවත් නාමල් පිපිලා..

    මූව dala marketing කරාම කවදා හරි ජනාධිපති කරගන්න ලේසි
  15. mesua90

    Xiaomi update

    ඇති යාන්තං අයින් කරගත්තා කරදරේ. Thanks guys
  16. mesua90

    Xiaomi update

    මේ update එක දාපු අය ඉන්නවද? මේක දිගටම displlay වෙන එක නවත්තන්න බැරිද?
  17. mesua90

    චන්දිමාල් සහ හංසමාලි

    චන්දිමාල් කියන මිනිහට ඔච්චර සල්ලි කොහෙන්ද? පොර human trafficking වගේ නැත්තං වෙන මොකක් හරි illegal වැඩක් කරනවා ඇති කියලා මට නම් හිතෙන්නේ. අනික හංස මාලි කියන්නේ නිකන්ම නිකන් මහා ලස්සනක් නැති ගෑනියෙක් නේ, ඇයි ඔච්චර ලොකු චරිතයක් වුණේ?
  18. mesua90

    Drishyam 2 | ධර්මයුද්ධය 2 වන කොටස

    . Drishyam Gobba film එකක් පට්ට අතාත්වික එකක්. ඔය wagemayi lagadi giyapu U turn කියන කොපියත්.
  19. mesua90

    චීනයේ පවුලක උපරිම දරුවන් ගණනේ සීමාව 3ක් දක්වා ඉහළට

    උං ආර්ථිකය දියුණු කරගෙන දැන් ලෝකය අල්ලන්න මිනිස්සු හදනවා දැන්.

    No contents