මචං sorry repost කරනවාට.
මට ඕන printer එකක්, හැමදාම නිතර පාවිචිචි වෙන්නේ නැහැ fo home use.
Scan photocopy අත්‍යවශ්‍ය නැහැ. Black & white and colour. Mainly to print black and white documents,
මාසෙකට පිටු 100 ක් 200 ක් විතර යයි වැඩිම
Cost effective එකක් කියනවාද? ලොකු idea එකක් තිබුනෙ නැහැ kalin...