මචං sorry repost කරනවාට.
මට ඕන printer එකක්, හැමදාම නිතර පාවිචිචි වෙන්නේ නැහැ fo home use.
Scan photocopy අත්‍යවශ්‍ය නැහැ. Black & white and colour. Mainly to print black and white documents,
මාසෙකට පිටු 100 ක් 200 ක් විතර යයි වැඩිම
Cost effective එකක් කියනවාද? ලොකු idea එකක් තිබුනෙ නැහැ kalin පෝස්ට් කරණකොට

Last edited:
_ B U M P _ 