Damro fully automated washing machines පාවිච්චි කරන අයගේ අදහස් කොහොමද?
Samsung ඊට වඩා හොඳද?
Samsung ඊට වඩා හොඳද?
ස්තුතියිඅපේ inovex කිසිම අවුලක් නැහැ .බය නැතුව ගන්න දැන් අවුරුදු 4 ක් වගේ වෙනවා . කරන්ට් බිලත් හරිම අඩුවෙන් යන්නේ
අපේ inovex කිසිම අවුලක් නැහැ .බය නැතුව ගන්න දැන් අවුරුදු 4 ක් වගේ වෙනවා . කරන්ට් බිලත් හරිම අඩුවෙන් යන්නේ