හැමෝටම වරදින්න පුළුවන්, ඒක මෙහෙ විතරක් නෙවේ ලෝකේ ඕන තැනක වෙනවා, කාටවත් මැජික් බලයක් නෑනේ.
ඒත් ඉතිං ඔය කියන තරම් ඒක නිසාම ලෙඩ්ඩුන්ට හානියක් වෙන්නේ නෑ.
අනික ටෙස්ට් ගැන කියනවා නම් ගොඩක් ඩොක්ටර්ස්ලා ටෙස්ට් ගැන ගොඩක් හිතලයි ඕඩර් කරන්නේ,
එකත් පිටරටවල මීටත් වඩා කරනවා.
අපේ රටේ රුපියල් 1000- 2000 කින්...