ලංකාවේ දැනට ඉන්න ක්‍රිස්තියානි අයගේ ලොකු අවුලක් නෑ.
ඒත් ඉතිං විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් ඉස්සර ඉඳලම එක එක ජාති බෙදල බෞද්ධයෝ ඒ පැත්තට හරවගන්න ප්‍රසිද්ධයි :P.
කොහොමවුනත් ඒ අය දන්නේ නෑ ලංකාවට ආව සුද්දෝ කොහොමද ඒ අයව ක්‍රිස්තියානි කරේ කියල, මොකද ඉතිං අන්ධ විස්වාසෙන්නේ ඉන්නේ:rofl:.
සමහරු මැරුන් කන්ට...