1. mesua90

    Sorry උඹලට වද දෙනවට , මොකද්ද හොඳ?

    Sorry උඹලට වද දෙනවට , මොකද්ද හොඳ? මිතුරනි, තාම මං ජංගම දුකක් ගත්තේ නෑ, මගේ ලිස්ට් ඒකෙන් huwawei අයින් කරලා, Samsung J7 සහ HTC 820/826 දාගත්තා. මේවගෙන් හොඳ මොකද්ද? HTC වලට මාශ්මෙලෝ එනවලු. :oo:
  2. mesua90

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    30000 විතර තියන ANDROID මොනවද? 30ට විතර තියන ANDROID හොඳ ෆෝන් මොනවද? දැනට ලිස්ට් එකට ආවා HTC 620 Huawei P8lite SONY AQUA 4 වෙන මොනවද තියන්නේ? මොකද්ද හොඳ? මට කොයිල් වෙලා වගේ මචං. :baffled::rofl:
  3. mesua90

    SINGER WARRANTY, estore.lk

    එළකිරි මචං, මේක තමා ගන්න ඉන්නේ දැන් :lol:
  4. mesua90

    Smart Phone for ~ 30000

    ඔක්කොටම ස්තුතියි....
  5. mesua90

    Smart Phone for ~ 30000

    එළකිරි !
  6. mesua90

    Smart Phone for ~ 30000

    හා මචං, ස්තුතියි, මට අර SINGER හොර සල්ලි ටිකකුත් ආවා අද, එකත් දැම්මම කොළඹ ගැනම වගේ තමා 29ක් වෙයි :cool:
  7. mesua90

    Smart Phone for ~ 30000

    හැමෝටම ස්තුතියි මිතුරනි, දැනට මට හිතෙන්නේ වසර දෙකක වගකීම සහිත නිසා සහ ගාන අඩු නිසා P8lite ගන්න. මේ අන්තර්ජාල විකුණුම් සේවාවකින් ගන්න යන්නේ, අවුලක් නෑ නේද?
  8. mesua90

    Smart Phone for ~ 30000

    කොහෙද අප්පා ඔච්චර අඩුවට අයි ෆෝන් තියන්නේ.
  9. mesua90

    SINGER WARRANTY, estore.lk

    මගේ කරුමෙට කෙලවුනොත් බඩුම තමානේ 30000 විතර තියන්නේ
  10. mesua90

    SINGER WARRANTY, estore.lk

    එළම තමා
  11. mesua90

    Smart Phone for ~ 30000

    30,000කට විතර ගන්න තියන හොඳ ෆෝන් මොනවද? Galaxy J7 Huawei P8 Lite. මොකද්ද හොඳ?:baffled::confused:
  12. mesua90

    SINGER WARRANTY, estore.lk

    XIOMI තාම dealers නෑනේ? මං අහන්නේ HUAWEI වෙන කොහෙන් හරි කඩේකින් ගත්තම දෙන SINGER වොරන්ටිය ගැන.
  13. mesua90

    Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP

    මචං Warranty claim කරන්නේ කොහොමද මුන්ගෙන්?
  14. mesua90

    SINGER WARRANTY, estore.lk

    වෙන කඩවල් වලින් ගන්න HUAWEI phones වලට SINGER එකෙන් දෙන WARRANTY එක කොහොමද? ඕනෑම branch එකකින් ගන්න පුලුවන්ද? අවුලක් නැතුව WARRANTY දෙනවද? මං estore.lk වලින් ගන්න යන්නේ.:baffled:
  15. mesua90

    Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP

    මුන් කොහොමද SINGER price වලට අඩුවෙන් දෙන්නේ එතකොට වොරන්ටි අවුලක් නැද්ද? Authentic ද කියල දැනගන්නේ කොහොමද? වොරන්ටි ඕන SINGER එකකින් ගන්න පුලුවන්ද? estore.lk අවුලක් නැද්ද? මොකද මේකටම කොළඹ එන එක වැඩක් නෑ.
  16. mesua90

    Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP

    Greenware Technologies : ජංගම දුකක් ගැනීම HELP මං ඉන්නේ නුවර, Ideabeam හරහා තමා මේ shops දැක්කේ. මේ shop එක හොඳයිද? eStore.lk හොඳයිද?:baffled: මං දැනට හිතන්නේ P8 lite හෝ ඒ ගානේ HTC එකක් ගැන.
  17. mesua90

    ජංගම දුක් : Mobile phone

    මාත් දැනට හිතන්නේ J 7 or HTC තමා. ස්තුතියි. මේක ලංකාවේ නෑනේ? :confused: බලන්නම්, ස්තුතියි. :yes:
  18. mesua90

    ජංගම දුක් : Mobile phone

    මෙව්වටැ වොරන්ටි තියෙනවද? මං නුවර ඉන්නේ :oo:
  19. mesua90

    ජංගම දුක් : Mobile phone

    මේවා කොහෙන්ද ගන්න පුළුවන්?
  20. mesua90

    ජංගම දුක් : Mobile phone

    හ්ම්ම් මං එහෙම කරා

    No contents