ඒ කාලේ මගේ ළග kingston 256MB pen එකක් තිබ්බා. :Dඒ දවස්වල පෙන් ඩ්‍රයිව් එකක් කියන්නෙ දුර්ලබ දෙයක්. pen එකත් එක්ක driver cdඑකක් දෙනවා. driver එක දැම්මොත් විතරයි පෙන් එක වැඩ කරන්නෙ :lol: ඒකාලේ පෙන් එක කාගේ හරි ගෙදරක අරන් යනකොට සීඩී එකත් අරගෙන ගියා.
හැබැයි ඒ කාලේ rewriteable CD කියලා ජාතියකුත්...