1. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    නෑනාගේ වෙඩිම ඉක්මන් වෙන්න වෙන්න උඹ දිව්‍යලොකෙට යන දවසත් ඉක්මන් වෙනවා...... (මේ මම කිව්වේ මලාට පස්සේ යන එක ගැන නෙවෙයි ඔන්න හරිය......)
  2. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    මිනි සයිස් මෝල් ගහක් ඔබමුකෝ ඉතිං.......... :rolleyes::rolleyes:
  3. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    පොඩි එවුන් එහෙම්පිටින්ම ප්‍රපාතෙකට ඇදලා දැම්මා වගේ බන් වැටෙන්නේ මානසිකව....... පවු......
  4. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    පෙරා ලිඳට වාර්තා කර ඇත........ :rofl:
  5. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඒක හැරියට නිකන් උඹේ නෝනාට නැන්දම්මාගෙන් එන කෝල්ස් උඹේ නෑනාගේ ෆෝන් එකට ඩයිවර්ට් කළා හා සමානයි.......
  6. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    එකෙන්ම යකෝ එකෙන්ම.......
  7. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    හරි හරි දැන් බැහැපිය ඔය මුරුංගා ඇත්තෙන්........ ඔය ඇති උඩට වෙලා හිටියා....... :rofl::rofl:
  8. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    තැන්ක්යූ අන්කල්....... :yes:
  9. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    නියම කතාව ඈ........ :rofl::rofl::rofl:
  10. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    නෙද්දකින්....... අර පොඩි ඒකිගේ ජිවිතේ අපායක් වෙලා ඇති........ :angry:
  11. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    මේ...... එහෙනම් මම ඔයාට අංකල් කිව්වට කමක් නෑනේ නෙහ්හ්....... මොකද මම ඔයාට වඩා බාලයි නෙහ්හ්...... රිදුනේ නෑනේ නෙහ්හ්........ :rolleyes::P
  12. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඒක තමා මේ එහෙනම් "රිවේන්ජ් ඔෆ් ද නැන්දම්මාස්" පෙන්වන්නේ..... :rofl::rofl::rofl:
  13. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    මටත් හිතාගන්න බැරි වුනා අහසින් වැටුනා වගේ කොල්ලෙක් පාත් වුනේ කොහෙන්ද කියලා....... :oo:
  14. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    :oo::oo::oo: කොයි.....?
  15. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    කිඹුලිගේ මෑණියන්ට නිවන් සුව අත්වේවා.......
  16. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඒක තමා මමත් කිව්වේ........ වන් ෂොට් නොකවුට් තියරිය.......
  17. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    මතාත් එකෙක් දියන්කෝ........
  18. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    කොල්ලා කියලා කිව්වේ කාටද......? :rolleyes::oo::baffled:
  19. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ත්‍රෙඩ් කෑම ස්ටාර්ටඩ්....... :P

    No contents