1. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    පුලුවන්නම් එකක් හොයලා දියණ මම අද ගන්නවා........ කොහෙද බං එක නිකන් කළුනික හොයනවා වගේනේ...... කොහෙවත් සිංගල් සිම් මොඩ්ල් එක නෑ....... :dull:
  2. SANJEE

    මට s3 එකට හොද custom rom එකක් හොයල දිපලකෝ.

    xda එකේ බැලුවේ නැද්ද.....?
  3. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එව්වා කොහෙද මාත් එක්ක... :lol::rofl:
  4. SANJEE

    පොඩි කාලෙ අහපු කතන්දර ආයිත්

    කුමා මාමිගේ කතන්දර...... එල එල කුමෝ...... බුක්මාක් කරගත්තා වර්තමාන සහ අනාගත ප්‍රයෝජනය පිණිස.......
  5. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ගන්නේ නෝනාට කියලා..... ඒත් මගේ ඉදිරි දැක්මක් තියෙනවා මගේ S3 එක එයාට දීලා 535 එක මට ගන්න..... මම ඉතින් තනි සිම් එක පාවිච්චි කරන එකෙක් හැටියට අරම තියෙද්දී හිතට නිකන් අවුල් අවුල් වගේ....
  6. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    යකෝ නෝනට අරන් දෙන්න හදන්නේ....... මට නෙවෙයි...... :lol::lol:
  7. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හිතට අවුල් වගේ එහෙම අනිත් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක් පෙන්වද්දී...... :oo::baffled:
  8. SANJEE

    DOG SEX

    පානදුර කෙසෙල්වත්තේ නම් නියම එකෙක් ඉන්නවා Scurvy කියලා ඌට කියන්නේ...... ඔය වැඩේට හරියනම එකා......
  9. SANJEE

    ~~එළකිරි කුමරිය 2015~~

    දාපිය පහක් මල් මසුරං කතාවක් කිව්වේ තෝ...... :yes::yes:
  10. SANJEE

    ~~එළකිරි කුමරිය 2015~~

    අවිවාහක අය පමණි කිව්වා........ :frown: අනේ පල යන්න....... එතකොට ආශ්මි අක්කා කෙල්ලද තාම...... එහෙනං එහෙනං...... කිරියේ සිටි හොඳම කුමරියෝ දෙන්නා දැන් උඹයි මායි ළඟ...... :P
  11. SANJEE

    ~~එළකිරි කුමරිය 2015~~

    දන්නා කියන දෙන්නට වෝට් කළා...... දන්නවනම් මම අපේ උන්දෑවත් එවනවා සහභාගී වෙන්න කියලා.....
  12. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 535 phone ekaka thani sim ekak witharak daalaa use karaddi ara notification bar eke deweni sim ekak naa kiyalaa penwana notification eka ethanin nathi karaganna barida.....? e kiyanne thiyena sim eka gana witharak penwanna hadaganna barida.....?
  13. SANJEE

    මුහුදු ලෝකයේ මාරක ප්‍රහාරකයා: World's fastest punch

    පිස්සු හැදෙනවා....... මටත් ආවේ ඕක....... මම ඕකා ගැන ඇහුවෙත් අදමයි...... මම හිතුවේ මේ ගොඩබිම ඉන්න මොකෙක්හරි කෘමියෙක් කියලා....... රෙප්15+ මචං මේ වටිනා ත්‍රෙඩ් එකට........
  14. SANJEE

    නෙට්වර්ක් වැඩ්ඩො වරෙන් ..

    විද්වතුන්ගේ අවධානය පිණිසයි.......
  15. SANJEE

    Elakiri unmarried club-1

    දැක්කා දැක්ක...... :) එල එල..... :cool:
  16. SANJEE

    Elakiri unmarried club-1

    හ්ම්ම්ම්..... :sorry::(
  17. SANJEE

    Elakiri unmarried club-1

    ඉතින් බැඳපු උඹට කවුද තහනම් කලේ මැරිඩ් ක්ලබ් එකට එන්න...... වරකෝ...... :frown:
  18. SANJEE

    a place to buy an AK47

    :lol::lol:
  19. SANJEE

    a place to buy an AK47

    බලං ඉන්න තමා තියෙන්නේ මාමි ලිඳට වැටෙන හැටි........

    No contents