1. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ළඟ තියෙනවනම් දාපිය ඔන්න ඔහේ 10 ක් විතර එහෙනම්......
  2. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    එහෙම කලින් කියන්න එපැයි යකෝ උඹ නැන්දම්මලා ගේ ගෙදර ගිය වෙලාවටයි ඔහොම කියලා.....
  3. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    අම්මපා උඹලට කිසිම ප්‍රයිවසි එකක් නැද්ද බං නිකන් පොද්දකටවත්........
  4. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    මට ඉමැජින් කර ගත හැකි උඹ දෙසාබාන හැටි........ :rofl::rofl:
  5. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    උඹලා තාම එයාලගේ අනුදැනුම් උපදෙස් මත ජිවත් වෙන්න ඕනේ....... උඹලට ජිවත් වන හැටි පවුල් කන හැටි තේරෙන්නේ නෑ එව්වා පුරුදු කරන්න ඕනේ කියලා හිතාගෙන තමා ඔය ඔලුව දාන්නේ...... පෙන්නලා දීපන් උඹලා දැන් ලොකු ළමයි කියලා...... :rofl:
  6. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    දැන්වත් හිතන්න පටන් ගනින්....... රෑට විතරක් කාමරේ දොර වහනවා කියන්නේ උඹලා අතරේ අහවල් වැඩ වෙන්නේ යක්කු ගස් නගින වෙලාවල් වල විතරමද.......? :rolleyes:
  7. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    :rofl::rofl::rofl: ලිඳට දැමීමේ තියරිය ඇප්ලයි කරලා බැලුවේ නැතිද.......
  8. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    දවසට එක පාරද වහන්නේ ඕක...... යකෝ දොරක් කාමරේකට හයි කරන්නේ නිතර වහන්න අරින්න....... :rofl::rofl: උඹලත් මරු බං.......
  9. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඩෙංගු හොයන්න එන එවුන් මු එහෙම ඉන්නවා දැක්කොතින් මුගේ ඒකටත් අර දුම් විදලා යයි......... :rofl:
  10. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඔබ මුහුණ දී ඇති තත්වයේ ඇති බැරෑරුම් කම පිළිබඳව මෙම කමෙන්ටුව මඟින් මනාව පැහැදිලි විය........ :rofl::rofl::rofl:
  11. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඔය ප්‍රශ්නේ අපිට මුලින් තිබුනා...... අපි බැඳලා හිටියේ අපේ අම්මලත් එක්ක ඒ ගෙදර....... ඉතින් නිදහසකුත් නෑ......... විනොදේකුත් නෑ........ අපේ පුද්ගලිකත්වය සිමා වෙලා තිබුනේ හොඳටම...... පස්සේ අපි වෙනම ගේ හදාගෙන (එකම වත්තේ තමයි හැබැයි.....) වෙන් වුනා එයාලගෙන්...... ඊට පස්සේ තමා ඇත්තටම ජිවිතේ විඳින්න...
  12. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    දවසේ කතාව........ :rofl::rofl:
  13. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඉතින් යකෝ කාමර වල දොරවල් තියෙන්නේ ඒකටනේ...... ඇයි උඹලගේ දිහා දොරවල් නැද්ද කාමර වල කඩා පැනීමේ හමුදාව වගේ ඇතුලට එන්නද තියෙන්නේ......? :rofl:
  14. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    කව්රු නමුත් උඹේ නෝනාගේ අම්මනේ ඒ....... ඒ හින්දා එහෙම කියන එක පවු ඉතින්...... ;)
  15. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    අනිවා උඹේ පහුගිය ආත්ම ගානක ඉඳන් පස්සෙන් එළවන් එන හතුරෙක් එහෙනම් ඔය.......
  16. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    ඔන්න ඉතින් මෙතනත් ගොන් ආතල් සපයනවා......... :rofl:
  17. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    :rofl::rofl::rofl: පවු බං.......
  18. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    කට ඇරපිය පහේ කාසියක් දාන්න ඒ කිව්වා කතාවට....... සහතික ඇත්ත......
  19. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    හෆ්ෆා....... :baffled::baffled::baffled:
  20. SANJEE

    නැන්දම්මා විරෝදී සංගමය

    අනේ නෑ නෑ ඒ උන්දෑ නම් හරි හොඳයි......:yes::yes: අවුල කියන්නේ මම අපේ එක්කෙනා එක්ක වලියක් ඇදගෙන "තනිවෙන්න මගේ ලොවේ පුරුදු ආතල් එකේ..... රැගෙන යන්න සොඳුරියේ ඔබේ සුවඳ මගේ ලඟින්" තියරිය අනුව ෆුල් ආතල් එකේ ඉන්න හදද්දී නැන්දම්මා මැද්දට පැනලා එක සෙට්ල් කරන එකනේ....... ඉතිං වලි සමාදානයි..... ආතල්...

    No contents