:yes::yes::yes::yes::yes:
තවත් පැහැදිලිව කිව්වොතින්.....
1- මහරගම ඉඳන් නුගේගොඩට ඇවිත් නුගේගොඩ බෝගහ ලඟින් බැහැලා එතනින් බත්තරමුල්ල යන 163 බස් එකේ ඇවිත් පිටකෝට්ටේ පහු කරලා එපිටමුල්ලෙන් බහින්න (පිටකෝට්ටේට එහා & බංගලා හන්දියට මෙහා ඔය දෙක මැද හෝල්ට් එක)
2 - මහරගමින් 119 බස් එකේ ඇවිත් නුගේගොඩ...