1. SANJEE

    Most disgusting EK member

    :lol::lol::lol::lol: දන්නා උන් උත්තර දිපල්ලෝ........
  2. SANJEE

    Most disgusting EK member

    එතකොට අර උඩින් එනවා බං සෙකන්ඩ් සිම් එක නෑ කියලා නොටිෆිකේෂන් එකක්..... එක දකිද්දී අවුල් වගේ...... අනික ඩයල් පෑඩ් එකෙත් සිම් 1 සිම් 2 කතන්දරේ තියෙනවනේ....
  3. SANJEE

    Most disgusting EK member

    මට තනි සිම් 535 මොඩ්ල් එකක ගන්න තැනක් කියහන්කෝ.........
  4. SANJEE

    Most disgusting EK member

    දැන් කෝ කියපල්ලකෝ disgusting EK member.......
  5. SANJEE

    Nokia & Samsung Prices

    Nokia Lumia 535 සිංගල් සිම් ෆෝන් එකක් ගෙන්වාගන්න බැරිද......?
  6. SANJEE

    Most disgusting EK member

    SCURVY...... (Who else.....?)
  7. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    dialcom කඩේ අවුල්ද බං උන්ගෙන් ගන්න එක....
  8. SANJEE

    Trip Help

    aniwaa....... camera ekaka nathuwa yanawa kiyanne nikan hariyata andum nathuwa yanawa wage wadak....
  9. SANJEE

    SRI LANKAN's CaR ZoNe part-2

    Dodge Stealth....... මෙන්න මේකේ කළු පාට එකක මම දැක්කා ඊයේ නාවල දී....... පිස්සු හැදෙනවා පාරෙන් එකයි වගේ සයිස් එක.....
  10. SANJEE

    Trip Help

    :yes::yes::yes:
  11. SANJEE

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    වැඩි විස්තර අවශ්‍යයි...... පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ කොහෙන්ද ගෙන්වා ගන්න පුළුවන් & ඩයල්කොම් එක ගැන.......
  12. SANJEE

    පොඩි නිවාඩුවක් ගත්ත...

    පිස්සු හැදෙන ප්ලේස් එකක්නේ...... වෙබ් සයිට් එකක් තියේනම් ලින්ක් එක එවහන්කෝ......
  13. SANJEE

    Trip Help

    ශල ලල ලා...... දෙන්නම් ජම්බු.... තෑන්ක්ස් සහෝ....... :cool::cool::cool: පාර ඇහුවම කැරකිල්ල වගේ...... Aitken Spence Windfarm එකට කලින් කියලා ටාගට් කරගෙන ගියානම් හරි නේද......
  14. SANJEE

    Trip Help

    මානසිකව වැටුනා.....
  15. SANJEE

    Trip Help

    ඌව දැම්මා ලිඳේ මෙන්න මේකේ...... http://www.elakiri.com/forum/showthread.php?p=18246148#post18246148
  16. SANJEE

    Trip Help

    හෙන ගහපිය තොපිලා දෙන්නට...... මම පරම පවිත්‍ර නිකැළැල් අවංක සුපිරිසිදු හිතින් අහපු දේ තොපි දෙන්නා කුප්ප මෝඩ් ඔන් කරගෙන කියෙව්වනේ අනේ අම්මපා...... :growl::growl:
  17. SANJEE

    Trip Help

    උයා නම් දෙයියෙක්...... :):):cool:
  18. SANJEE

    Trip Help

    මේ බදුල්ලේ එව්වද බං.......
  19. SANJEE

    Trip Help

    හම්මටසිරි පට්ට බං........ අනිවා යන්න ඕනේ මෙතනට නම්..... උඹට පිං........ :):)
  20. SANJEE

    මට මෙන්න මේකට උදව්වක් දිපියකෝ නොදැක්කා වගේ ඉන්නේ නැතුව...

    මට මෙන්න මේකට උදව්වක් දිපියකෝ නොදැක්කා වගේ ඉන්නේ නැතුව..... http://www.elakiri.com/forum/showthread.php?t=1672517

    No contents