1. SANJEE

    සුන්දර දුන්හිද

    අතන එකට මේක බැලන්ස් නේද........? :P:rofl:
  2. SANJEE

    Trip Help

    ඒ ඌ පවු බං..... මම කියන්න හදලා අමාරුවෙන් බ්රේක් ගහගත්තා කොල්ලගේ ආසාවනේ ඒ කියලා හිත හදාගෙන..... :P:lol:
  3. SANJEE

    සුන්දර දුන්හිද

    මෙහ්හ් ඔය මෝටිවෙට් කිරිල්ල "කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි" තියරිය නෙවෙයිනේ නෙහ්හ්....... :P
  4. SANJEE

    Nat Geo Wild Sri Lanka

    බුක්මාක් කරගත්තා එක එකවත් හෙමිට බාගන්න....... :dull::oo:
  5. SANJEE

    සුන්දර දුන්හිද

    අර මඩ වතුරේ ගිලිලා මලානම් මිට සැපයි කියලා කුමාට හිතෙයි..... :lol::lol:
  6. SANJEE

    සුන්දර දුන්හිද

    ඒකනේ බෝල ඉතින් මහන්සිය නොබලා කෙටුවේ......
  7. SANJEE

    Trip Help

    :growl: මම තෝව කනවා...... :baffled:
  8. SANJEE

    සුන්දර දුන්හිද

    පට්ට යකෝව්......... සුපිරිනේ..... You must spread some Reputation around before giving it to Kumara456 again.
  9. SANJEE

    Nat Geo Wild Sri Lanka

    supiri wage........ eth balanna baane me connection eke patta slow....... :(
  10. SANJEE

    Trip Help

    එතන පට්ට ඈ........ :):)
  11. SANJEE

    Trip Help

    :cool::cool::cool::cool:
  12. SANJEE

    Trip Help

    අර තොපිලා සැරයක් ෆොටෝශුට් එකක් කරලා තිබුන තැන නේද....... ඔය හැමතැනටම යන්න වෙලාව තියෙයිද මන්දා බං....... :(
  13. SANJEE

    Trip Help

    :cool::cool::cool::cool: මට ගින්නක් නෑ මම සුදානම් ඕනා කට්ටකට...... හැබැයි එහෙම එනවනම් එන්නේ තනියම තමා...... පවුල් එක්කන් ඔය සෙල්ලම් බෑනේ........
  14. SANJEE

    Most disgusting EK member

    :lol::lol::lol:
  15. SANJEE

    Trip Help

    :frown::growl::growl::growl:
  16. SANJEE

    Trip Help

    ඔව් නිකං චාටර් වෙන්න වෙන්නේ සෙනඟ වැඩි වුනොත්....
  17. SANJEE

    Trip Help

    තාම ගියේ නෑ ඌයි..... අම්මලට වෙසක් එකට සිල් ගන්න ඕනේ ඕනේ ඕනෙමයි කියලා කියනවනේ..... :oo: අනික මේ දවස් වල උඩහා නාකපන වැස්ස කියලා පෙරාත් කිව්වා....... ඉතින් පොඩ්ඩක් කල් ගියා ගමන....... :(:dull::baffled:
  18. SANJEE

    Nokia & Samsung Prices

    ගෙවන්න ගැනිල්ලක් ගැන නෙවෙයි මම ඇහුවේ ගෙන්න ගන්න පුලුවන්ද කියලා...... මොකද මෙහෙ කොහෙවත් සිංගල් සිම් 535 එක නෑ හොයාගන්න....
  19. SANJEE

    Most disgusting EK member

    අලුත් ෆෝන්ස් වල එක හරි දැන්...... :)

    No contents