මේක කියවන්න ( අනවශ්‍ය බරක් උසුලා නොසිටින්Ş
මේක මම නෙට් එකේ කියවපු එකක්. ජීවීතේට ගන්න දේයක් තියෙනවා කියලා හිතුන නිසා මෙතන දැම්මා.
ගුරුවරයා සුපුරුදු පරිදි පන්තියට පැමිණ පාඩම පටන් ගැනීමට සැරසුනා. එත් ඊට ප්‍රථම ඔහු වතුර වීදුරුවක් වත්කර ගත්තා. එය ඉහලට එසවු ඔහු " ඔබලා හිතන්නෙ මේ වතුර වීදුරුව...