1. other guy

    බැම්ම

    ස්තුතියි උඹ කවදා හරි අනාගතයේ උඹ වෙයි කියලා හිතන මොකක් හරි ගැන බයෙන් ඉදලා තියෙනවද? එතකොට වෙන්නෙ ඒ බය උඹේ මුලු ජීවීතේම පාලනය කරන්න ගන්නවා. ඔයා වෙන කිසිම දෙයක් ගැන හිතන්නේ නෑ .අර තමන් බය වෙන දෙය වලක්වා ගන්න එක ගැන විතරයි හිතන්නේ. එත් අපි ඒ බය වෙන දේට මුහුන දීලා එක සිද්දවෙන්න දෙනවා නම් සමහරවිට...
  2. other guy

    ඇයි මචන් එකපාරටම එහෙම ප්‍රශ්නයක් අහන්නේ?:confused:. මට JVP ගැන එච්චර ප්‍රශ්නනම් නෑ. තිබ්බ සමහර...

    ඇයි මචන් එකපාරටම එහෙම ප්‍රශ්නයක් අහන්නේ?:confused:. මට JVP ගැන එච්චර ප්‍රශ්නනම් නෑ. තිබ්බ සමහර ප්‍රශ්න වර්තමානයට අදාල නෑ. දැනට තියෙන එක ප්‍රශ්නයක් තමයි නවක වධයට සහය දැක්වීම.( එක සරල දෙයක් නෙවෙයි මචන්. එක එක්කෙන තමන්ට අත්විදින්න වෙන දෙවල් විදගන්නෙ එක එක විදියට. එ නිසා පොඩි රැග් වුනත් සමහර අයගේ...
  3. other guy

    බැම්ම

    මෙක කේ.ජයතිලක මහතාගෙ පොඩි උපමා කතාවක්. එත් සැහෙන තේරුමක් තියෙනවා. බැම්ම බැම්ම සිදුරු වී තැනින් තැන දිය බිදු කාන්දු වෙමින් තිබිණ.එය කැඩී අපෙ ගෙවල් දොරවල් විනාශ වෙතියි අපි සිතුවෙමු. උදලු,කැති, අලවන්ගු කූඩා ආදිය රැගත් අපි වහා දිව ගොස් එය තව තවත් විශාල කොට බඳින්නට වීමු. බැම්ම විශාල වත් වත්ම...
  4. other guy

    Freezing Homeless Child

    :yes::yes::yes::yes::(:(:(:(:(
  5. other guy

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

    එල එල මමත් එනවෝ .
  6. other guy

    why is that

    :yes::yes::yes::yes::yes:
  7. other guy

    why is that

    මචන් ඔයා හිතන්නෙ ඔයා විතරද ඔහොමවෙලා තියෙන්නෙ කියලා. අනික මචන් දැන් කවුරුවත් ඇල්කොහොලික් කියන වචනේ පාවිච්චි කරන්නෙ නෑ. ඔනම් ඩොක්ටර් කෙනෙකුට ඔය වගෙ අය දහස් ගානක් හම්බවෙලා ඇති. ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න බැරිනම් සුමිත්‍රයො එකේ එක බ්‍රාන්ච් එකක් තියෙනවා ඔය සම්බන්ධව.එකටවත් යන්න .එකේදි ඔයාට හම්බවෙයි...
  8. other guy

    why is that

    උඹ වැරදියට වටහාගෙන. Alcohol_withdrawal_syndrome කියන්නෙ ඇල්කොහොල් කාලයක් තිස්සෙ ගත්ත එක්කෙනෙක් එකපරටම නවත්වපුවාම එන රොග ලක්ශන ටිකක්. එක ලෙසියෙන්ම මැනෙජ් කරන්න පුලුවන් බෙහෙත් ත්යෙනවා. ඒක තායි මම කිව්වේ ඒක තනියම කරන්න අමාරු දේයක් කියලා. එත් ඒක ඩොක්ටර් කෙනෙක්ගෙ සහයොගයෙන් කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ
  9. other guy

    why is that

    ඔය වෙව්ලන එක එහෙම නතරකරන්න බෙහෙත් ඕනෙ.තමන්ට තනියම ඒක කරන්න බෑ. මචන් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න
  10. other guy

    why is that

    ඕක මානසික ලෙඩක් නෙවෙයි බන්. උඹට ඉස්සෙල්ලා ඔය විකිපිඩියා ලිපිය කියවපන්කො. ඕන කෙනෙක් ගොඩක් කල් ඇල්කොහොල් ගත්තාම ඔයි දෙ සිද්දවෙනවා
  11. other guy

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    :yes::yes::yes::yes::yes::yes:
  12. other guy

    why is that

    උඹ කියලා තියෙන්නෙ බීපු එවුන් විතරක් ලියන්න කියලනෙ.මම නම් කවදාවත් බීලා නැ . එත් මම දන්නවා උඹට තියෙන ප්‍රශ්නෙ .ඔකට කියන්නේ Alcohol withdrawal syndrome. http://en.wikipedia.org/wiki/Alcohol_withdrawal_syndrome උඹට ඔකෙන් ගැලවෙන්න ඔනේ නම් psychiatrist කෙනෙක් හම්බවෙන්න. මොකද ඕකට බෙහෙත් තියෙනවා.
  13. other guy

    සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

    ඔය පොත ලියලා තියෙන්නේ 2010ට කලින්ද පස්සෙද? මම හිතන්නේ එතන තියෙනවා ඔහොම ලියන්න හේතුව
  14. other guy

    මොකද්ද රනිල්ට හැදිලා තියෙන පිස්සුව?

    පොරට තේරෙන්නේ නැද්ද රාජයය සහ ආන්ඩුව අතර වෙනස
  15. other guy

    ~ කාලය හරහා ආපස්සට යමු ~

    මට දවස් 3ක් විතර ආපහු පස්සට යන්න ඕනේ

    No contents