වසර 15කට පසු

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    harry-porter-after-14-years-660x400.jpg


    2001 වසරේ තිරගත වීම ආරම්භ වූ හැරී පොටර් කතා මාලාව ලොව පුරා ජිවත් වන බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තා. කුඩා පිරිමි ළමයකු මායාකාරයකු බවට පත්වන අන්දම දැක්වෙන මේ අපූරු ප්‍රබන්ධ කතා මාලාවේ එන චරිත අතරින් වැඩි අවධානයක් දිනාගත් චරිත කිහිපයක් ද වනවා. හැරී , රොන් සහ හර්මයනි මේ අතර ප්‍රධානයි. ඒ වගේම දුෂ්ට මායාකාරයකුගේ චරිතය වන වොල්ඩර්මෝට් ගැනත් වැඩි අවධානයක් යොමුවුණා. සෑම කතාවක් ම අවසානයේ ඊළඟ කතාව එන තුරු ලොකු කුඩා සෑම දෙනාම බලා සිටියේ ඉතාමත් නොයිවසිල්ලෙන්. J.K. රෝලිං නම් කතුවරිය අතින් ලියැවුණු හැරී පොටර් කතා මාලාව කොටස් 7කින් සමන්විතයි..
    කතා මාලාවේ පළමු වරට රඟ දක්වන කාලයේ දී කුඩා ළමුන් ලෙස එක් එක් චරිත වලට පන පෙවූ නළු නිලියන් අද වැඩිහිටියන් ලෙස කුමන ස්වරූපයෙන් ඔබට දැකගන්නට හැකිවේ ද ? ඒ වගේම එදා අනෙකුත් චරිත රංග දැක්වූ නළු නිලියන් අද දක්නට ලැබෙන්නේ කෙසේ ද ? මේ ඡායාරූප පෙළ නරඹන්න.

    හැරී පොටර්
    928355-650-1449220786-1.jpg


    හර්මයනි
    929305-650-1449220786-2525.png


    රොන්
    929155-650-1449220786-23.png


    ඩ්‍රේකො
    929005-650-1449220786-19.png


    බෙලට්‍රික්ස්
    929405-650-1449220786-4.png


    හැග්රිඩ්
    928705-650-1449220786-14.png


    ලුසියස් මැල්ෆොයි
    929555-650-1449220786-7.png


    ජිනී
    928955-650-1449220786-18.png


    සේවරස් ස්නේප්
    928655-650-1449220786-13.png


    මැක්ගොනගල්
    928555-650-1449220786-12.png


    ෆ්‍රෙඩ් සහ ජෝර්ජ්
    929655-650-1449220786-9.png


    නෙවිල්
    929855-650-1449220786-newoiSITE.jpg


    ලූනා
    928905-650-1449220786-17.png


    ඩඩ්ලි
    928755-650-1449220786-15.png


    සෙඩ්රික්
    (Twilight කොලුවා)
    928605-650-1449220786-12121212.png


    මහාචාර්ය ෆ්ලිට්වික්
    928405-650-1449220786-10.png


    සීරියස් බ්ලැක්
    929605-650-1449220786-8.png


    වොල්ඩර්මොර්ට්
    928455-650-1449220786-1000.png


    :cool:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෝල්ඩ්මොට් තමයි පට්ටම නළුවා

    ඩැනියල් රැල්ෆ් නේ