උබලට තියෙනවද අත්දැකීම්?
මම පෝතකයා කාලෙ ඕවට ගිහින් තියෙනව
ඉස්කෝලෙ හතර වසරෙ ඉදන්, අහල ගම් බරගානක ඇවිදිනව. සමහර මිනිස්සු පොඩි ලමයි කියල අනුකම්පා කරල වැඩ ගන්නෙත් නැතිව අයිස් කන්න කියල රු 50 100 ඒවත් දෙනව . ඒකාලෙ ඒක ලොකු ගානක්. අපෙ ග්රුප් එකේ ලීඩර් පකය ඕවත් දානව කාඩ් එකට පුදුම පුක දීමක් :angry...