එළකිරි අවුරුදු කුමරිය 2017 - අවසන් ප්‍රතිපල ...!!!
එළකිරි අවුරුදු කුමරිය 2017
අවුරුදු කීපයක්ම try කරලා මේ පාර පුළුවන් උනා මේ තරගය ආරම්බ කරලා සාර්ථකව අවසන් කරන්න ...පළමුව තරගය සදහා සහබාගි වෙච්ච තරගකරුවන් වන "mayuri" , "miuruhansi" , "paris" , "Rosaine_Doll" තරගකරුවන්ට විශේෂයෙන් ස්තුති කරන්න...