1. Ryan08

    මට තමයි හොදම පඩිය හම්බෙන්නේ හිතෙනවා -Practice your mind

    හේතු දක්වන්න අවශ්‍ය නෑ උබ ගැන උබ happy නම් එච්චරයි.
  2. Ryan08

    උදව්වක් ❗❗❗

    Bump
  3. Ryan08

    🤨කෙල්ලෙක්ගෙන් අවුරුද්දකට පෙර රිජෙක්ට් වු බැවින් .... 💖😇💎

    දැන් අපෙන් හොදද කියලා අහන්නේ ඇයි?? උබට හිතෙනවද හොද මදියි කියලා
  4. Ryan08

    කතරගම ගියා

    පෙට්ටි තිබුණට කමක්නැහැ සතපහක් දාන්න නරකයි. ඊටවඩා වටිනවා ඉගෙනගන්න ළමයෙක්ට එකෙන් පොතක් පැන්සලක් අරගෙන දෙනවා.
  5. Ryan08

    අවුල් වගේද?

    මුන්ට ලයිව් sing කරන්න බෑනේ බං. මෙලෝ රහක් නෑ 🤮
  6. Ryan08

    විදුලි බිල යලිත් ජනවාරි සිට ඉහලට BREAKING 🔥

    සංශෝධනයක්‌ කියන්නේ වැඩිවීමකට කියලා කවුද උබට කිවුවේ
  7. Ryan08

    Dell laptop

    Bump
  8. Ryan08

    ඇයි සුද්දියො මුන්ට කැමති

    ලස්සන නැති උනාට අනිත් සේරම හොද ඇති.
  9. Ryan08

    ලංකාවේ ඊයේ ගිය නිව්ස්...🤦‍♂️

    පෙරදිග මුතු ඇටයයි මේ ලෝකේ සිරි බර සිරි ලංකා නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් see more.......
  10. Ryan08

    පට්ට movie එක

    දොස්තරලා එකසිය අසුවක් කැලේක අතරමං වෙලා අටපාස් විස්සක් ගිහින් බේරාගෙන ආවා කියලා කියද්දී කොහොමද?? 😂😂😂
  11. Ryan08

    ගත්තා බන්

    Congratulations. 👍

    No contents