1. NEMISIS

    honda vezel එක හොදයිද බං. ? විස්තර ඔනි

    මොකද්ද බන් ලක්ශ 90ක් දීලා ගනිපු වාහනේ Fuel consumption අහන්නේ. තෙල් ගහන්න බැරිනම් ලක්ශ 90ක් දිලා වාහන අරන් වැඩක් තියනවද බන්
  2. NEMISIS

    කම්මැලිවෙලාවට කෙටිචිත්‍රපට

    YDXOioU_OKM LOMbySJTKpg මෙන්න මේ දෙක පට්ටම ශෝට් ෆිල්ම් දෙකක් මෙ දෙකේම මේකින් වීඩියෝස් තියනවා බලන්න. දෙකම ස්ටොප් මෝශන් මූවීස්. මේ දෙකම කරලා තියෙන්නෙ එකම සෙට් එකක් මේකර් කියන එක හෙනට අවෝඩ් එහෙම ගනිපු එකක් තව CGBros කියලා චැනල් එකක් තියනවා ඒකෙ හෙන ශෝට් ෆිල්ම් සෙට් එකක් තියනවා...
  3. NEMISIS

    ** Laptop Buying Guide **

    Full HD ඩිස්ප්ලේ තියන GTA V ගහන්න පුලුවන් ලැපක් ඔය ගානට (80) ගන්න බැරිවෙයි.
  4. NEMISIS

    Nexus 7 or Samsung Tab 2?

    මචන් මගේ ලගත් නෙක්සස් 7 (2012) එකක් තියනවා හැබැයි Android 5.xx වලදි හෙනම ස්ලෝ බන්. දැනට සයිනජන් මොඩ් එකක් දාල තමයි පාවිච්චි කරන්නේ එහෙම නැතුව වෙබ් බ්‍රවුස් කරන්න එහෙම ගියාම එපා වෙනවා පට්ටම ස්ලෝ. නැත්නම් කිට්කැට් ස්ටොක් රොම් එක දාල යූස් කරන්න වෙනවා අප්ඩේට් කරන්නේ නැතුව ඔය ඇප් එක විතරක් නම් යූස්...
  5. NEMISIS

    ස්වර්ණවාහිනියෙන් කතා කරලා ලක්ෂ 28ක දිනුමක&#353

    මටත් දවසක් ඔහොම කෝල් එකක් ආවා කියහන්කෝ. කෝල් එක එන්න විනාඩි දෙක තුනකට කලින් මැසේජ් එකක් ආව ඩයලොග් ලෝඩ් ඔෆ් ද රීලෝඩ් එකෙන් මොකද්දෝ ගානක් ඇදිලා කියලා. ඊට පස්සේ කෝල් කරලා කියනවා ඔබතුමා පසුගිය සතියේ දාපු රීලෝඩ් එකකට තමයිය මේක ඇදිලා තියෙන්නෙ අරකද මේකද,අපි මේක සියලුම මීඩියා වල ඇඩ්වටයිස් කරලා තියනවාය...
  6. NEMISIS

    පියාසර_වස්තූන්3

    මන්දා මට නම් පේන්නේ කුරුල්ලෙක් පියාඹනවා කියලා වගේ
  7. NEMISIS

    නිවසේ කාන්තාවක් නරත කර ගනු ලැබේ.

    මම හිතන්නෙ ගාන අවුලක් නැතිවෙයි මොකද ඉදුමි හිටුම් කෑම බීම දෙනවා නේ අනික ඔය තියන වැඩ ටික නම් මහා ලොකු දෙයක් කියලා කරන්නත් නැහැනේ මම දන්න තැනක පොඩි උන් දෙන්නා බලාගන්න හැමදාම ගෑනු කෙනෙක් එනවා එයත් උදේ දවල් උයලා පොඩි උන් දෙන්නත් බලාගෙන උන්ගේ වැඩ සේරමත් කරලා හවස 7 ට විතර යනවා දෙන්නේ මාසෙට 15000.00...
  8. NEMISIS

    Nexus 6

    http://www.gsmarena.com/compare.php3?idPhone1=7588&idPhone2=6604 මේක බලපන් සපෙක් කම්පැරිසන් එක සරලව කිවුවොතින් N6 එක 2014 නෙක්සස් ෆැබ්ලට් එක, N6p එක 2015 නෙක්සස් ෆැබ්ලට් එක
  9. NEMISIS

    Honda Accord 2015

    පට්ට මචන් තෙල් කරන්නෙ නැති නිසාද මන්දා ලංකාවෙ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකක් අඩුවෙන් නේද යන්නේ එකෝඩ් එකේ. තෙල් ගැන හිතන්නෙ නැත්නම් ටිකක් අඩු ගානට හොද කාර් එකක් හොයන්න පුලුවන්
  10. NEMISIS

    Graphic_Card_Help

    බොහෝවිට පුලුවන් වෙයි. ස්පෙක් බැලුවම නම් පුලුවන් කියලා තමයි කියන්නේ. ඕකේ HDMI එකක් නැද්ද? මම HDMI/DVI එක්ක VGA පෝට් එකත් මල්ටි මොනිටර් සෙටප් කරලා තියනවා එතකොට සමහර වෙලාවට මොනිටර් දෙක එකම වර්ගෙ උනත් VGA පෝට් එකට සෙට් කරපු එකේ කලර්ස් එහෙම පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියනවා. ඒක නිසා මොනිටර් දෙකක්...
  11. NEMISIS

    ElaKiri Programmer's Club

    If anyone having experience with iOS Application development, there are two vacancies with very good packages. Applicant should have 1+ year experience(better if have 2Y). Should have good knowledge with Objective C and Cocoa Touch. Experience with Swift would be added advantage. Knowledge in...
  12. NEMISIS

    HONDA_FD4_Review

    අඩේ දාපන්කෝ ත්‍රෙඩ් එකක්
  13. NEMISIS

    10කට විතර vga එකක්

    ඇත්තම කිවුවොතින් ඔය ගානට හොද VGA එකක් ගන්න අමාරුයි Quadro එකක් ගන්නවා නම් Used එකක් තමයි ගන්න වෙන්නේ ඒත් ගොඩක් ලෝ එන්ඩ් වගේ එකක් ප්‍රොඩක්ශන් මොනවත් කරන්නෙ නැති හින්දා GTX එකක් ගන්න එක හැම අතින්ම ලාබ වෙයි. Used ඒවා නම් පොඩ්ඩක් විතර හොද එකක් ගන්න පුලුවන් වෙයි ඒත් අලුතෙන් ගන්නවා නම් ගන්න වෙන්නේ GT...
  14. NEMISIS

    OPPO Phones Hodai da

    පාවිච්චි කරලා නම් නැහැ. OnePlus නුත් මැනුෆැක්චර් කරන්නේ Oppo තමයි ඒක නිසා බිල්ඩ් කොලිටි ඒකේ ඒ තරම් අවුලක් තියෙන්න විදියක් නැහැ. යූස් කරන කෙනෙක්ගෙනුත් අහලා බලන්න ඕනේ ගන්න කලින් මොකද ඕකේ මැනුෆැක්චරින් ෆැසිලිටීස් ඉන්දියාවේ එහෙමත් තියනවද කොහෙද.උන් low end ඩිවයිස් ඉනදියාවෙ එහම හදනවා නම් ටිකක් හොයලා...
  15. NEMISIS

    HONDA_FD4_Review

    මගේ යාලුවෙක් ලගදි එකක් ගන්න හෙවුවා හොදට තියන ඒවා සේරම 32 - 35 අතර වගේ ගනන් තමයි කිවුවේ ඒ ගානට ගන්න එක පාඩුයි. මැනුවල් FD 1 ටිකක් මෙහේ තියනවා ඒවා ගොඩක් වෙලාවට විකුනනවා කියලා අපි දැනගන්නකොට විකිනිලා ඉවරයි. මට මැනුවල් FD4 මගේ එක ඇරෙන්න හම්බවෙලා තියෙන්නෙ කාර් දෙකයි.
  16. NEMISIS

    HONDA_FD4_Review

    මන්ත්ලි මේන්ටනන්ස් වලට කියලා මහා ලොකු වියදමක් නම් නැහැ ඔෆිස් එක කිට්ටුව තියන නිසා නිතරම කාර් එකේ යන්නෙත් නැහැ දැන් නම් සාමාන්‍යෙන් මාසෙට 5000 - 10000 වගේ තෙල් ගහනවා වෙන විශේශ ගමනක් සෙට් වුනේ නැත්නම්. මාසෙට සැරයක් විතර ලාෆ්‍ එකට දාල බොඩි වොශ් එකක් කරලා වැකුම් කරනවා ඒකට 450ක් වගේ යන්නේ...
  17. NEMISIS

    ආතල් ගාණක්... ගාණ හදන්න පුලුවන්ද???

    මෙතන රුපිලක් අවුලක් නැහැ නේ රුපියල් (9*3)27 කියන්නේ කුලී කාරයො වියදම් කරපු ගාන ඒ කියන්නෙ අයිතිකාරයට ගියපු රුපියල් 25යි අරු මාටිය ගහපු රුපියල් 2යි සේරම ඇතුලත්ව (තව ඉතුරු රුපියල් 3ක් තියනවා ඒක නිසා 27+3 = 30 හරියට එනවා). උබ මේකෙ ආපහු ඒ 27ට අරු මාටිය ගහපු 2 එකතු කරේ මොන පදනමකින්ද?
  18. NEMISIS

    Campus රැග් ගැන කියපන්කෝ

    UCSC එකේ පිසිකල් රැග් මොනවත් නැහැ. සයන්ස් එකේ එවුන් UCSC එවුන් රැග් කරන්නෙ නැහැ.UCSC එකේ එවුන් සයන්ස් එකේ එවුන් රැග් කරන්නෙ නැහැ. ඒදෙක වෙනම තියන දෙකක් බැරි වෙලා හරි සයන්ස් එකේ එවුන් උබට රැග් කරන්න ආවොත් උබලගෙ සීනියර්ස්ලාට කියපන් උන් සයන්ස් යූනියන් එකත් එක්ක කතා කරලා ඒ වගේ සීන් විසදයි. සයන්ස්...
  19. NEMISIS

    මගේ අධ්‍යාපනේ

    1.Grade 5 - සිස්ස්ත්තේ පේල් 2.OL - 4C, 3S, English Fail 3.AL - 3B, Eng Fail 4.Higher Education - Degree 4.School එක - :P 5.Campus එකත් දාපල්ලා Colombo - UCSC
  20. NEMISIS

    ElaKiri Programmer's Club

    දැන් ADT එකට ගූගල් සපෝට් කරන්නේ නැහැ. ඒක නිසා Android stuido වලට මාරුවෙන එක කොහොමත් හොදයි. Eclipse වලින් කරලා තියනවා නම් මහ දෙයක් නැහැ පටස් ගාල හුරු වෙනවා. මම දැකල තියනව ඉක්ලිපස් වලින් ස්ටුඩියෝ එකට ස්විච් වෙන හැටි වෙනම ටියුටෝරියල් තියනවා එහෙම එකක් බලලා ටිපස් ටිකක් එහෙම බලා ගත්තානම් ගේමක් නැහැ

    No contents