1. jayanathek

    සුදර්ශි ශාලාව විකිනීමට | ඔබට සතුටුයි ද දැන&#35

    රාජ්‍ය දේපල විකිණිම යුන්පියේ ප්‍රතිපත්තියක්නේ....
  2. jayanathek

    බුද්දි අන්සේ කොල්ලෝ දෙන්නෙක්ට වැඩේ දීල න&#3546

    ෂ්....ෂ්....ෂ්..... සහජීවනේ බිදින්න එපා....
  3. jayanathek

    ⋆⋆⋆

    *ක තමයි ගසාදාන්න තියෙන්නේ.... මුන් දෙන්නා පිනා චාන්ස් එකකින් බලේට ආව.... කිසිම සැලැස්මක් නැ රටේ ඉදිරි වැඩපිලිවෙල ගැන.... රනිල් වෙනම ගිවිසුම් ගහල චන්දෙට කලින්.... සිරා වෙනම එකගතා ගිවිසුම් ගහල... දැන් උන්ට ඒවා දෙනව ඇරෙන්න වෙන දෙයක් කරන්න කාලයක් නැ.... ඌ එහෙන් දෙනවා.... මු මෙහෙන් දෙනවා...
  4. jayanathek

    ⋆⋆⋆

    වෙන්න ඕන ටික දැනටත් වෙලා ඉවරයි බන්... ඉට්කා අත්සන් කලාම කම්ප්ලීට්....... රටේ බහුතරයක් මිනිස්සු මට බනිනවා...... රටේ වෙන්නේ මොනවද කියලවත් මම දන්නේ නැ..... විධායක ජනාධිපති කියන මේ කතාවෙන්ම තේරෙනවනේ රටට වෙලා තියෙන දේ.....
  5. jayanathek

    මහින්ද හොරාගේ පිරිහීම හා අවසානය

    රටේ බහුතර ජනතාව මට පලු යන්න බනිනවා.... රටේ වෙන්නේ මොනවද කියලවත් මම දන්නේ නැ....
  6. jayanathek

    දයා රත්නායක- එතුමා පත්‍තරෙන් දකියි.

    රටේ ජනතාව මට පලු යන්න බනිනවා.... රටේ වෙන්නේ මොවනද කියලවත් මම දන්නේ නෑ.....
  7. jayanathek

    දයා රත්නායක- එතුමා පත්‍තරෙන් දකියි.

    කිසිම ආණ්ඩුවක් නොකරපු විදියට අපි ත්‍රිවිධ හමුදාවට නිසි ගෞරවය ලබාදෙනවා... ඒකනම් ඇත්ත තමයි
  8. jayanathek

    ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    හයියා් ඔයා නාගන්න තරමක්.... මම කීවේ ඇවන්ගාඩ් වගේ සිය දහස් ගුණයක් ප්‍රොපටිස් තියෙන ආරක්ෂක සේවා ඔය ලිසිට් එකේ ඉන්නවා.... උයා කියන විදියට ඔය සම්මානේ සල්ලි වලට ගන්න පුලුවන්නම් ඒ කම්පැනි වලට ඒක නතින්.... ඒත් මෙතනදි බලල තියෙන්නේ එක් එක් සමාගම්වල සක්සස් රෙකෝඩ්.... දැන් බොලාට තේරෙනවද?
  9. jayanathek

    මෙන්න අපේ රතු මිරිස් case එක සුද්දගෙ BBC එකෙත් දා&#3

    ඒ කියන්නෙ එදිරියේ රාලත් ජාත්‍යන්තරේ ජයගත්ත කියන එක නේද?
  10. jayanathek

    රෙප් පවර් 8 බන්

    මගෙන් 10 ක්
  11. jayanathek

    මරා ඔයා කොරා ඇති

    2014 දි කියපු එවා..... දැන් මොකද වෙලා තියෙන්නේ.....
  12. jayanathek

    ඇදුම රෝගයට ආයුර්වේද ප්‍රතිකාර

    හොද නූලක්.... රෙප්
  13. jayanathek

    අධ්‍යාපනය සදහා 2017 වසරේ 6%..?

    කෝ මේ විද්වත් ආචාර්්‍යවරු......
  14. jayanathek

    LTTE රාම්, නගුලන්, කලයන් බිලිවන්නේ ජාත්‍යන්තර

    රටකට ලැබුණු අපමණ අගයක්.......
  15. jayanathek

    ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    ලෝකේ පුරාම තියෙන නාවික ආරක්ෂක සේවා 175 ක් අතුරින් තමයි මේක තෝරල තියෙන්නේ.... ඔය කියන විදියට රු 25000 කට ගන්න පුලුවන් ලිස්ට් එකක් නෙවෙයි ....... එහෙම සම්මාන දීල මාට්ටු උනොත් ඔය දුන්න උන්ට බඩු පැකට්.... එක එකා හිතේ දුකට කියන කතා මේකේ දාලා නොන්ඩි නොවී හිටපන්...
  16. jayanathek

    ග්‍රීස් යකා දෙක ද? වෑඩේ හරි වගේද

    සහජීවනේ උතුරන්න ඇරන් වගේ නේද?..... පත්තරේ වැටුනම අහුවල දකීනේ... එතකොට එයි මඩු වල්ගේ උස්සන්....
  17. jayanathek

    ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    සම්මානය ලබන්න හේතුව කෙටියෙන්..... සෝමාලියා මුහුදු සිමාවේදී නාවික ආරක්ෂක සේවා සමාගම්වලින් 99.9% ක්ම ෆේල් උනා.... රැකවරණය දෙන අවස්ථාවේදී ඇතිවූ ප්‍රහාරවලට 100% ක් සාර්ථකව මුහුණ දීල තියෙන්නෙ ඇවන්ට් ගාර්ඩ් එක විතරයි.. සරලයි .... කෙටියි.... මේ නිසා සුපිරි විශ්වාසයක් ගොඩනැගුනා මේ ආරක්ෂක සමාගම කෙරෙහි....
  18. jayanathek

    ඇවන්ගාඩ්ගේ අවෝඩ් මගඩිය.

    ජාත්‍යන්තරෙත් පුදුම වෙනව ඇති අපේ උන්ගෙ මේ හැසිරීම්වලට.....

    No contents