1. jayanathek

    illustrator

    good luck
  2. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    කොහොම උනත් රනිල්ගේ දැත් පිරිසිදුයි... මොකද මිලියන 100 කි හොරා කෑවත් හාපික් දාල අත් හොදනවා....(ටොයියො හිතන විදිය)
  3. jayanathek

    හොරු අල්ලන News

    එතකොට දැන් බෑනද මෙතන වැරදිකාරයා.....
  4. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    මේ හොරකමත් මහින්ද කරා කියල ඔප්පු කරගත්තනම් ගොඩනේ.....
  5. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    රාජීත කියන්නෙත් කම්බ හොරරෙක්නෙ බන්.... කව්රු අගමැති උනත් රනිල බේරනව බන්....ඔය පතෝල කරල යුන්පී නායකකමේ ඉන්නව කියන්නේ අනික් අක්ෂවලට හොදයි
  6. jayanathek

    රනිල්ගේ ගෝලයෝ බැදුම්කර හොරු රකියි

    මුට තියෙන්නේ සුජීවලට බම්බු ගහගන්න කියල හරි වාර්තාව එළියට දාන්න....
  7. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    මූ නැගිටල එනව කියන්නේ උන්ට ඕන දෙයක් කරගන්න කියන එකනේ... එහෙම නැතිව මුට පුලුවන්නේ හරියට ඒදේ කරන්න....
  8. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    අනේ මන්ද රතු අලි පැටව් කියලත් කියනව සමහරු
  9. jayanathek

    රටකට ඕනෑ අපමණ අගයක් හෙටකට ඕනෑ මෛත්‍රී යුග#

    අපිනම් කීව ඒ දවස්වල කට රිදෙනකම්..... කෝ ඇහුවද......... ඇහුවද....... ඇහුවද?
  10. jayanathek

    රනිල්ගේ ගෝලයෝ බැදුම්කර හොරු රකියි

    මේක වෙන්ටෑ දෙනවයි කිව්ව අපමණ අගය.....
  11. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    හාමු කීවද දන්නෑ ලපයට
  12. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    හොරකම නවත්තන්න ඇවිත් මුලින්ම කලේ මහබැංකු ව හොරාකාලා ආර්්තිකයම හාන්සි කරපු එකයි. කුජීතයි පොනිල්
  13. jayanathek

    ETCA අද අදම අත්සන් කරපන්

    අත්සන් කරපිය කෙලවිලාම යන්න...
  14. jayanathek

    මහින්ද හොරා

    බම්ප්
  15. jayanathek

    නොදකින් අපෙ පින් බතාලට බෑ නේ පන්සලක් හදන්&#350

    පකිස්ථානේ හදන්න ඕන ඒව ඇයි මෙහෙ හදන්නේ
  16. jayanathek

    කම්බ හොරු නිදොස් කරන්න එජාපයෙන් වෙනම වාර&#3530

    අයියල ඇවිල්ල කරේ මොනවද කියල දැන් ගමේ ඉන්න අහිංසකයා පවා දන්නවා..... ඉතිහාසයේ රටට හෙණ වැදුනු අවුරුදු 1 හමාරක් ගෙවෙනවා.... අවුරුදු 5 වෙද්දි රට කොයි තැනක නවතිද දන්නනේ නැ... කම්බ හොරු නිදහස් කරන්න වගේම ඔවුන් තව දුරටත් ආර්ථිකයේ තීරණ ගන්න තනතුරුවලම රදවන වැඩලිලිවෙලත් එක්ක...

    No contents