1. jayanathek

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    යහපාලනේ ලැබිල දැන්නම් මිනිස්සු හරී සතුටින්ලු නේද?
  2. jayanathek

    උතුරට අද දවසේ මොකද වෙන්නෙ

    හිටපු ආරක්ෂක ලේකම් අද ඒ තනතුරේ හිටියනම් මේ සිද්දි මොකුත් ඇතිවෙන්න දෙන්නෙ නැ....
  3. jayanathek

    බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉන්දීය කම්කරු&#3520

    නිතරම තප්පුලන්න එපා බන්... කඩේ ගියා කියල මුන්ගේ 2.50 වැඩ වලින් වෙන ජනතා අප්‍රසාදය උඔලට නැති කරන්න බැ...
  4. jayanathek

    ඊයේ කිලිනොච්චියේ පොලීසියට ගහලා‍

    ඉක්ටා එකට ආණ්ඩුවට එන විරෝධය පාලනය කරන්න මේක හිතාමතා කරපු වැඩක් වෙන්නත් පුලුවන්... මොකද මොන විරෝධය ආවත් මේක අත්සන් කරන මතයේ තමයි ඉන්දියාව ඉන්නේ.. රනිල්ට බැ ඒකට පිටුපාන්න..
  5. jayanathek

    බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉන්දීය කම්කරු&#3520

    චන්දෙ දීපු අහිංසක කම්කරුවටත් මේ තරම් ඉක්මනට *කේ අරී කියල හිතුවෙ නැ නේද බ්‍රෝ... වෙනස නම් සැපයි... ඔයාටත් එහෙමද?...
  6. jayanathek

    නිවට පාලකයින් නිසා රට ආරාජිත වෙලා. !!

    ලේ කදුලු හෙලලා බේරගත්ත රට ආයෙ යුද්දෙකට ඇදල දාන්න නම් එපා කියල ඔය මුල් පුටු දෙකේ ඉන්න බුරුවන්ට පේන්න තඩි අකුරින් පත්තරේ දාන්න වෙයි...
  7. jayanathek

    මේකේ යහපාලනයට කඩේ ගිය වඳ පොන්නයෝ ටික කෝ ?

    අපිනම් ඇගිලි රිදෙනකම් මේකේ ටයිප් කරා..... ළග ඉන්න උන්ට කට රිදෙනකම් කීව.... පොනිල්ලා ආවොත් කරන්නේ මේකයි.... රටට වෙන්නේ මේකයි කියල.... කෝ කනකට ගත්තද? උපන් ගෙයි මෝඩයෝ.... දැන් රටම විදවනවා....
  8. jayanathek

    ඊයේ කිලිනොච්චියේ පොලීසියට ගහලා‍

    සිරා අවදිවෙයන්.... අපේ රට ආයේ යුද්දෙකට යනකන් ද ඉන්නේ... ඒ විනාශය වෙන්න දෙන්න එපා... අවදිවෙයන්...
  9. jayanathek

    මේකේ යහපාලනයට කඩේ ගිය වඳ පොන්නයෝ ටික කෝ ?

    ලොක්කො ටික මේ ජාත්‍යන්තරේ ජයගන්න විදියට කොහොමද රෙද්දක් ඇදන් එන්නේ කියපන්කෝ..... ප.ලි - සමහර විට මුන් යමක් තේරුම් අරන් ඇති බන්...
  10. jayanathek

    ලංකාවෙ ලොකුම හොරකම

    මායා ඔයා කොහිද?
  11. jayanathek

    උතුරේ කොටි නැගිටිනවා වගේ..වරද මහින්දගේ

    දෙමල සන්ධානේ ඉල්ලීමට හුටන් කෑම්ප් ටික අයින් කරනකන් බලන් ඉදල දැන් කියවනවා .... තේරෙයි කල්යයි....
  12. jayanathek

    UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

    කරපු ටික හොදටම ඇති... අවුරුද්දට බිලියට 5 ක් හොරාකෑවම මදෑ.... මහින්දට අවුරුදු 10 ක සංවර්ධන වැඩවලට ගියපු මුදල මුන් මාස 2 න් හොරාකෑව කියන්නේ ඉතින් මදිද
  13. jayanathek

    Glucose meter

    ලැබ් එකේ චෙක් කරන එක තමයි නැවැරදිම ක්‍රමය....
  14. jayanathek

    වැටමාර වගා කරමූ

    එහෙම කියන්න එපා... පොඩිකාලේ ලයිට් ගියාම අපි කලාමැදිරියෝ එකතු කරල ගෙදර එළිය කරනවා..... :D:D:D
  15. jayanathek

    බැඳුම්කර මගඩිය තහවුරුයි..!

    මේක කැකිල්ලේ තීන්දුවක්... දඩුවම දෙන්න ඕන වැරැද්දට මුල් වුනු රනිල් කරුපයියා අර්ජුන් 3 දෙනාටයි.... ඇලෝසියස් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත විතරයි....
  16. jayanathek

    වැටමාර වගා කරමූ

    ඇටයි පොහොරයි දෙනව කීවද?
  17. jayanathek

    “ආවා ගෘප්“

    :yes::yes::yes:

    No contents