අසහනේට වඩා මෙතන තියෙන්නෙ උඹ බලන විදිහෙ ප්‍රශ්නයක් :yes: :yes:
උඹ මුලින් නිගමනය කල්ල ලංකාවෙ උන් මාර අසහනේකිං ඉන්නෙ කියල ඉතිං උඹ පුලුවන් තරම් නිරීක්ශණ එකතු කරගන්න බලනව උඹේ මතය තහවුරු වෙන :yes: :yes:
සායක් ඇඳන් ආවොස් සූස් ගාන කෙනෙක් එක්ක, බඩු ගැහීම ගැන කියෝන එකෙක් එක්ක, වැල බලන එක ගැන කියෝන එකෙක්...