මැදපෙරදිග පලිගන්නවද ?
ප්‍රශ්නයක් තියේ දැන් සිරියාවට ගහනවනෙ ඊජිප්තුව එහෙමත් අවුල් සදාම්ල ගඩාෆිලත් වර්ජින්ස්ල 72 ගාවට ගියානෙ :yes: :yes:
උඹලට හිතෙන්නැද්ද මේ ඔක්කොම ඊශ්‍රායලේ ගේම් කියල ? :oo: :oo:
උන්ට ගහන්න පුලුවන් වුනත් ආයෙත් මේ රටවල් ඔක්කොම එකතු වෙලා ඊශ්‍රායලේ අතුගාල දාන්න හදන නිසා ඒකෙන්...