අපරාදේ! out of stock ගිහින්. සයිට් එකේ අව්ලක්ද මන්ද. 53% ඩිස්කවුන්ට් එක තිබ්බේ.
එහෙම පික්සෙල් පෙන්නේ නම් නැහැ. මගේ ගාව ඔය මොනිටර්ස් 3ක් තියනව. හැබැයි
WQHD (2560 X 1440) වත් යන්න පුළුවන් නම් යන්න
අපරාදේ බන්. මම ඒ වෙලාවේ ඔර්ඩර් එකක් දානවා. දැනට ඔකෙන්ම තුනක් තියනවා මගේ ළඟ උන්ගෙන්ම ගත්ත. එක...