1. xnfa

    නිළි වන්දනාව

    අඩෝ අඩෝ! :lol:
  2. xnfa

    Kanchana Anuradhi - RAGANA (රඟනා) | Official Music Video🎙️🎶📺

    මොකක්ද බන් ඒ වීඩියෝ එක! :confused:
  3. xnfa

    ගුවන් අනතුරින් දිවි බේරාගත් තරුණයා දේවත්වයට

    අඩෝ මට දැක්ක වෙලේම හිතුන පොරට නං කැරි ආතල් එකක් සෙට් වෙන්න යන්නේ කියල.
  4. xnfa

    Cake day දැන් 30යි.

    Happy Birthday Bro!
  5. xnfa

    HDD Disk

    Windows 10 nam pawichchi karanne Press Windows + X and select Disk Management from the menu or Press Windows + R, type diskmgmt.msc, and press Enter. ඔන්න ඕකෙන් ගියාම උඹේ අලුතින් ගත්ත හර්ඩ් ඩිස්ක් එක කළු පාටින් තඩි කොටුවක් වගේ පෙනෙයි . අන්න එක ක්ලික් කරලා රයිට් ක්ලික් කරලා create new volume...
  6. xnfa

    🚨BREAKING🚨- වැඩ තහනමකට ලක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය CID අත්අඩංගුවට

    මේ වෙච්ච එක කොච්චර හොඳ ද බන්? මේවගේ එව්වනේ වෙන්න ඕනේ! ආණ්ඩුව උනත් බිත්තියට හේත්තු වෙන්න ඕනේ සමහර වෙලාවට.
  7. xnfa

    🎟️🎫තාත්තාගේ නෙළුම් කුළුණ නැගපු movie එක ඉන්දියාවේ අවුරුදු 10කට ඉස්සෙල්ලා ගහපු මේ movie 🎥 එකේ කොපියක්.

    ටයිටල් එකේ හැටියට නම් කුක්කු බබා මේ වෙද්දී කුලුන කපාගන ඉන්න ඕනේ. :lol:
  8. xnfa

    KFC Giya

    අඩෝ ගණන් වැඩි කරලා බන්! මට නම් එකේ ටෙස්ට් එක පොඩ්ඩක්වත් සෙට් වෙන්නේ නැහැ. නිකන් මැගී නුඩ්ල්ස් වල ෆ්ලෙවර් පැකට් එකෙන් එක ෆ්ලෙවර් එකක් වගේ එන්නේ. ෆ්රයිස් දවසක් ගත්ත අප්පිරිය උනා Havlock city mall එකෙන්. ------ Post added on 1749478949
  9. xnfa

    HDD Disk

    දැනට මගේ ගාව තියනවා මේකක්. අව්ලක් නැහැ ශේප්. උඹ කුරුනෑගල නම් නම් ඉන්නේ ෂොප් එකට පලයන්. තව ටිකක් අඩු කරගන්න පුළුවන් වෙයි. ඩයල් එක ශේප්. උඹට මම හිතන්නේ ලයිෆ්ටයිම් වොරන්ටිත් හම්බ වෙයි.
  10. xnfa

    තනියම සෙට් වීම

    යකෝ එහෙනම් ඕක ටිකක් උණු කරලා බීපන් රස්නේ පිටින්!
  11. xnfa

    ගන්න විදිය මැවිලා පේනවා.

    යකෝ ඒ කියන්නේ උඹට 60ක් විතර වෙනවද බන්? :shocked:
  12. xnfa

    කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි

    මේ පාර නම් මුකුත් කරන්නේ නැහැ බන් මන්. අවොත් ආව ගියොත් ගියා කියල ඉන්නවා. :(
  13. xnfa

    ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

    මාළු ලැල්ලක් ළඟ ගස් බැදපු පුසෙක් වගේ ඉන්නේ ඇති නේද බන් උඹ ? :lol:
  14. xnfa

    🌼🌼 මාලක සිල්වාගේ අං තට්ටුව ගලවපු ලපයාට මගෙන් මල් මිටක්... 🌼🌼

    යකෝ මෙච්චර තදට තිබිලත් මෙහෙම නම් තව ලිහිල් කරොත් හොඳට තිය්යෙයි. උඹ යක්ෂ කතාවක් නේ කියන්නේ. :lol:
  15. xnfa

    🌼🌼 මාලක සිල්වාගේ අං තට්ටුව ගලවපු ලපයාට මගෙන් මල් මිටක්... 🌼🌼

    රාජ්‍ය දේපල කියන්නේ බන් රාජ්‍ය දේපල. එව්වා ලොකුද පොඩිද කියල නැහැ පත්තු උනොත් බඩු!

    No contents