සතිපට්ඨාන දේශනාව
කිසියම් පින්වත් පුද්ගලයෙකු සතර සතිපට්ඨාන ධර්මයන් බුදුරදුන් පෙන්වා වදාළ ආකාරයෙන් අවුරුදු හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අඩුම වශයෙන් සතියක් (දින හතක්) වැඩිදියුණු කරන්නේ නම් අරහත් භාවයට හෝ අනාගාමි...