කාමච්ඡන්දය
පංච නීවරණයන්ගෙන් කාමච්ඡන්දය පිළිබඳ සරල පැහැදිලි කිරීමකි මේ.
ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන් සහ සිතෙන් කියන මේ ඉන්ද්‍රිය ධර්ම හයෙන් අපි අහන්න, දකින්න, ස්පර්ශ කරන්න, දැනගන්නට කැමති වෙන දේට කියනවා කාම කියලා. දකින්නට කැමති රූපය රූප කාමයයි. අසන්නට කැමති ශබ්දය ශබ්ද කාමයයි...