දණහිස් වේදනාවට කළ හැකි ස්වාභාවික ප්‍රතික
මිනිස් සිරුරේ අනේක විධ වේදනාවන් නොයෙක් ස්ථන වල ඇති වේ. මේ සියල්ලටම බෙහෙත් ගැනීමට යාමෙන් අවසානයේදී තවත් රෝග රැසකට අත වැනීමක් ද සිදු වේ. වේදනානාශක ලෙස අප ලබාගන්නා බොහෝ බෙහෙත් පෙති වලින් විවිධ ආකාරයේ අතුරුඵල රාශියක් ඇති වේ.
මේ සියළු වේදනාවන් අතරින් බොහෝ...