සොහොන;19407896 said:ඔන්න පලවෙනි බම්ප් 1 මගෙන්![]()


Patta


++++

bump

හිපකොටේ මසෙක් නේද??

patta bansehenna deyak dena gaththa


bump

bump පට්ට..........!


TFS
rep++

fatta ban.ilaga ekath ikmanata danna

patta.
itin ban me kattiya hoyagaththu dewal walin yuddeta sambandawa mokadda kare? e kiwwe yudde paradinna me hoyagaththuwa upakaara une khomada?
අන්තිමේදි හිට්ලර් ඒ වැඩේ ඇත්තටම කරන්න රහස් නියෝග යැව්වා. එත්, පර්යේෂකයෝ ඒක කලින්ම නිගමනය කරපු නිසා, ඒ ගොල්ලන්ට පුලුවන් වුනා ජර්මන් මිනිස්සුන්ව බේර ගන්න. 

patta machan
Niyamai
+7
මේක අර අන්තිමට ලියල තියන කතාව සහ සම්බන්ධයි.
එහෙම මෙහෙයුමක් කලේ අවසාන වශයෙන සදාම් හුසේන් වෙනුවෙන් කියල උඹට ෂුවර් ද?
මම දන්න තරමින් හියුගෝ ජාවේස් එවැනි මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක්. ........
සහ අවසානයට එහෙම මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක් ඉන්නව සහ ඒ මෙහෙයුම තවම ක්‍රියාත්මකයි!!!
ගෙස් හූ!

බොහෝ විට ඒ මෙහෙයුමටත් වක්රාකාර දායකත්වයක් මේගොල්ලොන්ගෙන් ලැබෙන්න ඇති. 

සුපිරියි බන්. කියන්න වචන නෑ.... එලම කිරි

හොරා හොරා හොරා හොරා![]()






Superb Machn
පට්ට මැඩියෝ!හිට්ලර් බයගුල්ලෙක් කියලා නම් අහලා තිබ්බා ඒත් ඔය රහස් මෙහෙයුම ගැන කලින් අහලා තිබුණෙම නෑ.බොහොම ස්තුතියි! ඔය වගේ කුතුහලය අවුස්සන තව ත්‍රෙඩ් දාපන්කෝ ඉස්සරහට.
![]()

bump
එල එල.... ඉලුමිනාටි සින් එකත් දාපන් ..මම වොට් කරේ එකට
rep +++++
![]()


bump
Bump
patta ban
එල එල![]()
දැන් ඇමරිකාවෙන් කරපු මෙහෙයුම මොකද්ද ?
![]()


එල එල .... ඉලුමිනාටි සින් එකත් දාපන් ..මම වොට් කරේ එකට rep +++++

bump


You must spread some Reputation around before giving it to M a d d i e again.
bump

අප්පට සිරි..උඹ ත්‍රෙඩ් එක දාලද...
හෙට කියවන්නම්..දැන් මිසිං වෙන්න වෙලාව ළඟයි




bump

මරුසිරා;19408822 said:පට්ට මැඩියෝ ...රේප් දෙන්න බෑ දැන්ම
bump

රේප් දෙන්න බැරිලු බන් .වෙන දවසක බලමු
වෙලාවක් සෙට් වුණොත් හිට්ලර්ගේ අතුරුදන් වීම ගැන ලිපියක් දාපන්. අපේ එවුන් ආසාවෙන් කියවයි!!! 






Mahansi wela thread danawa oya..![]()
digatama wade karagena yanna!![]()


bump

Bump

tfs machan
rep+

bump

tfs bro
rep+

PATTA .........

වැදගත් ත්‍රෙඩ් එකක්![]()

bump

හෙන හතම ගහපිය!!!!
ස්තූතියි!!!!






bump

elazzz
+13

Patta - REP+

maxxa

Pissu kora.Digatama liyapiyo

bump

You must spread some Reputation around before giving it to M a d d i e again.

BUMP THMAI MACHOO...
GOOD POST...
You must spread some Reputation around before giving it to M a d d i e again.

පිස්සු හැදෙනවා..පට්ට ත්‍රෙඩ් එකක් මචන්...
ඉපරිමයී...
![]()


bump

patta....



රොබෙල්ලාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර, හිට්ලර් පොලොවේ වැතිර සිටියදී ඇය තම ජනනේන්ද්‍රිය (මීට කලින් මේ වචනේ හහලා නැත්නම් 119 හොට්ලයින් එකට කතා කරලා අහලා බලපල්ලා! භාෂා 18කින් විතර පැහැදිලි කරලා දෙනවා...!) LOL






ටොම් කෲස් කාරයාගේ එකක් හින්දා කොහොමත් වෙඩි වගේ ඇති!!!

bump


ptta

එල Rep 2+

patta bn

bump


ඉතා අනර්ග ත්‍රෙඩ් එක මචන්.. පට්ට, සුපිරියටම ලියල තියනවා..අයෙත් අලුතින් මේ වගේ එකක් දාපන් මචන්. ගොඩක් නොදන්නා දේවල් දැනගත්ත..
රේප් දෙන්න බැ ලු තාම..
උඹලාට තේරුම් ගන්න පහසුවට කෙටි කරලා දැම්මේ.....!!!


පින්තූරත් එක්ක ඒ ඉන්නෙ කවුද කියල විස්තරත් යටින් දාපං මචං
Good Post


ස්තුතියි මචන් තවත් හොඳ ලිපි ඉදිරියටත් ලියන්න !!!




Bump. Pattai machan digatama karagena yaman !

supiri mch. rep+++

bump

bumpiyoooooo

Bump

ela machan. TFS.

bump + REP

නියමයි මචන් පට්ටම ලිපියක්
+9

නියමයි මැඩි නියමෙට ලියල තියනවාYou must spread some Reputation around before giving it to M a d d i e again.
![]()

subscribed for reading
Bump!
You must spread some Reputation around before giving it to M a d d i e again.

මගේ මතේ හිටියට Hitler වගේ කට්ටිය ඉන්ඩ ඕනි ලෝකේ...නැත්තන් බන් බිලියන 7k දැනට ලෝකේ ඉන්නවා ඔය මිනිස්සු මැරෙන්දත් එපැයි..අනික හොද නරක balance වෙන්නේ මේ වගේ මිනිස්සු හින්දා...සල්ලි බලාගෙන කරපු මිනිස්සු නෙවෙයි..අනික තම්බි වගේ එවුන් ලෝකේ තුරන් කරන්ඩ මේ වගේ මිනිස්සු ඉන්ඩ ඕනි
German මේ කට්ටිය ආර්යයන්ගෙන් පැවතගෙන එන මිනිස්සු![]()


bump

super bn


bookmarked

එක හුස්මට කියවපු ත්‍රෙඩ් එකක්... රෙප්+14
ගොඩක් ඒකාධිපතියන් ඉස්සෙලම බිහිවෙන්නේ අසීමිත ජනතා ප්රසාදයකින්... නමුත් කාලයක් යනකොට ඔවුන්ට අමතක වෙනවා තමන් ආවේ ජනතාව නිසා නේද කියලා... ලංකාවෙත් ඇතැම් නායකයින් හිටියා මානසික අසංකූලතා තියෙනව.. දැනටත් ඉන්නවා..![]()




චිල් එකේ කියවන්න ඕනා.


ඒ දවස්වල හිටපු කොතලාවල අගමැතිතුමාත් ඔය වගේම සයිකෝ කැරැක්ටර් එකක් කියලා අහලා තියෙනවා.
දැන් එවුන්ගෙන් නම්, මුතුහෙට්ටිගම ඇමතිතුමා ටිකක් විතර ඒ වගේ නේද??
ප්‍රේමදාස මහත්තයා ගැනත් ඔහොම කතා කීපයක් තිබ්බා... චම්පික රණව්ක ගැනත් ඔය ගොසිප් සයිට් එකක ඔහොම සීන් වගයක් දාලා තිබුනා මතකයි... 