ජනාධිපති මහින්ද රාජපක්ෂ දිඹුලාගල රජ මහා ව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, මීට මොහොතකට කලින් දිඹුලාගල ලොකු හාමුදුරුවන්ගේ සුව දුක් බැලීම සඳහා දිඹුලාගල රජ මහා විහාරයට පැමිණියේය.. ඉතාම සංවේදී මොහොතක් වූ එම මොහොත තුළ දී, ලොකු හාමුදුරුවන් වහන්සේ විසින් පිරිත් නූලක් ගැටගහමින් සහ...