විල්පත්තු_ඔටුවාගේ_පියවරු

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    විල්පත්තු_ඔටුවාගේ_පියවරු

    11401233_1638940422988437_2373146567722903134_n.jpg
     
    • Like
    Reactions: Kalu_Banda

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් ඇයි බන් මහින්ද ඌරට ඔච්චර කරා නම්...ඇයි බන් ඌරා මහින්දට විරුද්ධ වෙන්නේ???:):):)
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉතින් ඇයි බන් මහින්ද ඌරට ඔච්චර කරා නම්...ඇයි බන් ඌරා මහින්දට විරුද්ධ වෙන්නේ???:):):)
    මහින්ද ඌරට කලේ නැ වේසියේ.. මහින්ද කලේ බදුර්දීන් කියන ගෙවලයට උල්පන්දම්දීලා එහෙන් උන් පදින්චි කරන ගමන්, කොලබින්, පානදුරෙන්, බෞද්දයො අවුස්සපු එක. ඒකා ඔක කරලා තම දෙකොටියක් ජනතාවට හොරා රට කැවේ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උතුරු වසනතය යටතේ නැවත් පදින්චි කීරීම් කල ප්‍රදේශ ටික මෙතන ලිස්ට් කරපන් බලන්න?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉතින් ඇයි බන් මහින්ද ඌරට ඔච්චර කරා නම්...ඇයි බන් ඌරා මහින්දට විරුද්ධ වෙන්නේ???:):):)

    ඌරා විරුද්ද වුනේ බොදු බලේ නිසා,. බොදු බලේ කරේ උරගේ මාළු උරගේ පිටේ තියල කැපිමක්. එදා මහින්දයා බෝ බා සේනාවට ගේම දෙන්න හැදුවේ. වෙලාවට චම්පික කෙලින් ඉඳලා බෝ බ සේනාවට එරෙහිව කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ. එහෙම එදා චම්පික කෙලින් නොහොටියා නම් අද එදාම බෝදු බලය තහනම් වෙනවා.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඌරා විරුද්ද වුනේ බොදු බලේ නිසා,. බොදු බලේ කරේ උරගේ මාළු උරගේ පිටේ තියල කැපිමක්. එදා මහින්දයා බෝ බා සේනාවට ගේම දෙන්න හැදුවේ. වෙලාවට චම්පික කෙලින් ඉඳලා බෝ බ සේනාවට එරෙහිව කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ. එහෙම එදා චම්පික කෙලින් නොහොටියා නම් අද එදාම බෝදු බලය තහනම් වෙනවා.

    චම්පිකද ඔය ටික කිව්වේ?:lol:
     
    එක වෙලාවක කියන බොබලේ ගෝටගෙලු. එහෙම කියල ගහන්න පුලුවන් උපරිම ගහනව ගෝටට.පස්සෙ කියනවා මහින්ද බෝබලේ විනාස කරන්න හදල චම්පුක සුපර් මෑන් බේර ගත්තලු. තොපිට රාජපක්ශලට ගහන්න ඕනෙ නම් ඕන බොරුවක් එකපිට එක කියල හරි බනිනවා. බෙහෙත් ගහපු නැති තනකොල ටිකක් කාපන්.ඔය මොන්ගල් ගතිය ඇරිලා යයි:lol::lol::lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    නෑ මහත්තයෝ මහින්දමයි කිව්වේ . පොඩ්ඩක් ඉන්නකෝ රෙදි ගැලවෙන්න ලින්ක් එකත් එකම දාන්නම්

    මම දන්නව මෝඩයෝ කවුද කිව්වේ කොහෙදිද කිව්වේ කියලා...:lol:
    මම කියන්නේ මොකෝ එහෙනම් ගෝටව ඈඳ ගත්තේ ඕකට?:lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :):):)
    මහින්ද ඌරට කලේ නැ වේසියේ.. මහින්ද කලේ බදුර්දීන් කියන ගෙවලයට උල්පන්දම්දීලා එහෙන් උන් පදින්චි කරන ගමන්, කොලබින්, පානදුරෙන්, බෞද්දයො අවුස්සපු එක. ඒකා ඔක කරලා තම දෙකොටියක් ජනතාවට හොරා රට කැවේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඌරා විරුද්ද වුනේ බොදු බලේ නිසා,. බොදු බලේ කරේ උරගේ මාළු උරගේ පිටේ තියල කැපිමක්. එදා මහින්දයා බෝ බා සේනාවට ගේම දෙන්න හැදුවේ. වෙලාවට චම්පික කෙලින් ඉඳලා බෝ බ සේනාවට එරෙහිව කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ. එහෙම එදා චම්පික කෙලින් නොහොටියා නම් අද එදාම බෝදු බලය තහනම් වෙනවා.
    එතකොට උඹලගේ තියරියට අනුව බොදු බලේ ගෝටා ගේ නෙවෙයි ද???? අයියෝ චම්පික:lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම දන්නව මෝඩයෝ කවුද කිව්වේ කොහෙදිද කිව්වේ කියලා...:lol:
    මම කියන්නේ මොකෝ එහෙනම් ගෝටව ඈඳ ගත්තේ ඕකට?:lol:

    බොදු බල සේනා වැනි අන්තවාදි සංවිධාන නිසා මුස්ලිම් චන්ද නැති වුනා . බොදු බල සේනාව මට්ටු කරන්න හිතුවත් ඒකට විරුද්ධව චම්පික නැගි සිටියා. බොදු බලසේනාවට කිසිම අතක් නොතැබිය යුතු යැයි ඔහු යකා නැටුවා. මට මුස්ලිම් ඡන්ද නැතිවිම ගැන දුකයි. බොදු බලසේනාවේ කිරියා මුස්ලිම් චන්ද නැති වුනා
    ඔන්න බයියනි මහින්ද කවුද කියලා මහින්දම කිව්වා. දැන් වත් අප්ප්පොච්චිට පාන අල්ලන එක නවත්තලා ඇත්ත සොයාපන්

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg

    ගෝටව ඇඳගත්තේ කවුද බ්න් මෙතන . හම්බයෝ එකෙක් දෙකෙක් ගෝඨාව ඇදල ගත්තට මන් මක්කැයි කරන්නේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට උඹලගේ තියරියට අනුව බොදු බලේ ගෝටා ගේ නෙවෙයි ද???? අයියෝ චම්පික:lol::lol::lol:

    ඔන්න මහත්තයෝ බලාගන්නකෝ මහින්දමනේ කියන්නේ බොදුබ
    ල සේනාවට එරෙහිව පියවර ගන්න හැදුවත් චම්පික ඉඩ දුන්නේ නෑ කියලා/

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    බොදු බල සේනා වැනි අන්තවාදි සංවිධාන නිසා මුස්ලිම් චන්ද නැති වුනා . බොදු බල සේනාව මට්ටු කරන්න හිතුවත් ඒකට විරුද්ධව චම්පික නැගි සිටියා. බොදු බලසේනාවට කිසිම අතක් නොතැබිය යුතු යැයි ඔහු යකා නැටුවා. මට මුස්ලිම් ඡන්ද නැතිවිම ගැන දුකයි. බොදු බලසේනාවේ කිරියා මුස්ලිම් චන්ද නැති වුනා
    ඔන්න බයියනි මහින්ද කවුද කියලා මහින්දම කිව්වා. දැන් වත් අප්ප්පොච්චිට පාන අල්ලන එක නවත්තලා ඇත්ත සොයාපන්

    http://www.ceylontoday.lk/thumb/epaper-images/45740.jpg

    ගෝටව ඇඳගත්තේ කවුද බ්න් මෙතන . හම්බයෝ එකෙක් දෙකෙක් ගෝඨාව ඇදල ගත්තට මන් මක්කැයි කරන්නේ.
    අද ඊයේ මැරිලා ඉපදුනාද? උබල කොච්චර නම් බෙරිහන්දුන්නද බොබලේ ගෝටගේ ගෝටගෙ කියලා. ඒව කිව්වේ කටින් නෙමේද? උබලට දිවවල් කීයක් තියෙනවද? උබල හිතුවෙ ප්‍රභාකරන් මහත්තය කිව්ව ජාතියේ සින්හලයෝ කියලද අපි? අපිට මුලත් මතකයි, මැදත් අගත් මතකයි.උබල වගේ රැම් මෙමරියක් නෙමේ තියෙන්නෙ:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද ඊයේ මැරිලා ඉපදුනාද? උබල කොච්චර නම් බෙරිහන්දුන්නද බොබලේ ගෝටගේ ගෝටගෙ කියලා. ඒව කිව්වේ කටින් නෙමේද? උබලට දිවවල් කීයක් තියෙනවද? උබල හිතුවෙ ප්‍රභාකරන් මහත්තය කිව්ව ජාතියේ සින්හලයෝ කියලද අපි? අපිට මුලත් මතකයි, මැදත් අගත් මතකයි.උබල වගේ රැම් මෙමරියක් නෙමේ තියෙන්නෙ:lol:

    මමත් හිතන් හිටියේ ගෝඨාගේ කියල තමයි බන්. ඒත් අපේ බොරු නොකියන සුපින්වත් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වුනු ත්‍රී සිංහලාදීශ්වර මහින්ද රාජපක්ෂම කිව්වනේද බන් බොදු බලය කියන්නේ ඇම්‍රෙරිකන් කුමන්ථ්‍රණයක් කියලා. ඉතින් ඒ අදහස අතහැරියා. හිනේන්වත් හිතන්න පුළුවන්ද බන් ගෝඨා ඇමෙරිකානු කුමන්ත්‍රණයකට සම්බන්ද වෙනවා කියලා :p
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මමත් හිතන් හිටියේ ගෝඨාගේ කියල තමයි බන්. ඒත් අපේ බොරු නොකියන සුපින්වත් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වුනු ත්‍රී සිංහලාදීශ්වර මහින්ද රාජපක්ෂම කිව්වනේද බන් බොදු බලය කියන්නේ ඇම්‍රෙරිකන් කුමන්ථ්‍රණයක් කියලා. ඉතින් ඒ අදහස අතහැරියා. හිනේන්වත් හිතන්න පුළුවන්ද බන් ගෝඨා ඇමෙරිකානු කුමන්ත්‍රණයකට සම්බන්ද වෙනවා කියලා :p

    ලොල් උබලා රැල්ල යන පැත්තට බෝට්ටුව ගෙනිය මෝඩයෝ රැලක් නෑ බන් ගියාම. යමක් තේරුම් බේරුම් කර ගන්න මොලේ නෑ.උන් කියන්නෙ මොනාද විස්වාස කරනවා. ආයෙත් කිව්වම වෙන දෙයක් හා නේ ඇත්ත තමා කියල ඒකත් විස්වස කරනවා. :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොල් උබලා රැල්ල යන පැත්තට බෝට්ටුව ගෙනිය මෝඩයෝ රැලක් නෑ බන් ගියාම. යමක් තේරුම් බේරුම් කර ගන්න මොලේ නෑ.උන් කියන්නෙ මොනාද විස්වාස කරනවා. ආයෙත් කිව්වම වෙන දෙයක් හා නේ ඇත්ත තමා කියල ඒකත් විස්වස කරනවා. :lol:

    ඒකනේ බන් බලාපන් මෝඩ සක්කිලි මහින්දයා බොරු කියලා ජනතාව ගෝනාට අන්දන හැටි. වෙලාවට උඹ කියල දුන්නේ මහින්දගේ හැටි. නැත්තන් මමත් අහුවෙනවානේ මහින්දයාගේ බොරු ඇන්දිලිවලට.